Tattoo ගැහුවම, ලංකාවේ ලේ දන්දෙන්න බැරිද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Tattoo ගැහුවම, ලංකාවේ ලේ දන්දෙන්න බැරිද? දන්න අය පොඩ්ඩක් විස්තර කියාගන යන්න..

    bump
    ------ Post added on Aug 20, 2023 at 3:58 PM
     
    • Like
    Reactions: NRTG

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    You must be in good health at the time you donate. You cannot donate if you have a cold, flu, sore throat, cold sore, stomach bug or any other infection. If you have recently had a tattoo or body piercing you cannot donate for 6 months from the date of the procedure.
    Thank you very much...
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කොහෙත්ම බැහැ..MBBS බේසිකයින් කොහොමත් ඉඩ දෙන්නේ නෑ.. ඒවිතරක් නෙමේ චීනකටු ගැහුවත් ලේ දන් දෙන්න ඉඩ දෙන්නේ නෑ.. හැබැයි රටේ ලොකේ නැති විසකෑම කාලා කාලා රසායනික කෘමිනාශක ගහපුවා කාලා කාලා සිකරට් බීලා අරක්කු බීලා තර වෙලා ආවත් ලේ දෙන්නේ පුලුවන්.. ඒක තමයි බේසිකයන්ගේ නල්ලමලේ ලොජික්.. 🤭
     
    • Love
    • Like
    Reactions: NRTG and BlueWave