Tattoo goood or not

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Machanla ,

    Mata tattoo ekak gahana asawak awa moori tattoo kiyanne aaanna ekak kohomada ubalage adahasa ?? Gahannada epada??

    d383b7c7ee2801509db99c94f2be6a3e.jpg
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Gahana ekak wadagath thanakata yanakota wahila theyana wediata gaha ganin....mageth tatoo 2 k theyanawa, habai full kit andama okkoma cover, ea nisa interview wage eawagedi aw lak naa....
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    tatoo ekak kiyanne umbe personality eka penvana deyak. Gahanna asa nam anik ungen aha aha inna oni nehe...Hebei anik un karana paliyata karanna epa.. oya vage full arm ekak karanna 50k vithara yai. eta vadi unath adu nehe.. hebei samahara jobs valata yanakota tatoo tiyana eka prashnakay venava, eka nisa hodata hitala balala gahapan... gahala pics daapan apita balanna.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    maori gahanna epa ban, okath nikan dan Tribal tattoo wage hama ekaama gahanawa.
    puluwannam hodata design karala ekak gahapan.
    tattoo wala waraddak na hoda kenekkgen gahuwanam.
    Colombo patte nam inne mama recommend karanawa Roshan Rodrigo , Saman Aloka and Dimmu
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගහන්න ද එපා ද කියන එකට මට උත්තරයක් දෙන්න බැහැ.. උඹ ගන්න ඕන තීරණයක් ඒක.. ටැටූ ගහනකොට සෑහෙන්න හිතන්න වෙනවා.. අත්වල එහෙම ගහද්දි.. මොකද ටැටූ ගැහුවාම ගොඩක් ජොබ් වලට ගන්නෙ නෑ.. ජොබ් පැත්තක දාහන්කො.. ටැටූ ගැහුව වගේ නෙමේ අයින් කරන්න බෑ.. ලේසර් වලින් අයින් කලාම කැන්සර් එනවා..:yes:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ගහන්න ද එපා ද කියන එකට මට උත්තරයක් දෙන්න බැහැ.. උඹ ගන්න ඕන තීරණයක් ඒක.. ටැටූ ගහනකොට සෑහෙන්න හිතන්න වෙනවා.. අත්වල එහෙම ගහද්දි.. මොකද ටැටූ ගැහුවාම ගොඩක් ජොබ් වලට ගන්නෙ නෑ.. ජොබ් පැත්තක දාහන්කො.. ටැටූ ගැහුව වගේ නෙමේ අයින් කරන්න බෑ.. ලේසර් වලින් අයින් කලාම කැන්සර් එනවා..:yes:

    මචං මම Management assistant at Pradesiya sabha. podi interesting එකක් තියේ wrist tattoo එකක් කොටා ගන්න. අවුල් වෙයිද.....?? menna me wage ekak
    images
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    අවුරුදු 20ක් විතර ඉස්සරහ හිතල කරන දෙයක් කරන්න
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ හැමදාම තරුණ විදිහට ඉන්නවා නම් ok! :D
    නිකන් හිතලා බලපන් නාකි වුනාම කොහොම පෙනෙයි ද කියලා... :D

    උඹට හොඳ නං එච්චරයි.. ඔය ඕන තරං එවුන් ගහන්නේ..

    මමත් කොටන්න අසාවෙන් ඉන්නේ මෙන්න මේ වගේ එකක්! :P

    xbox-720-playstation-4-hitman.jpg