Tattoooooo

lahiru888

Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    මචන්ලා Tatto එකක් Remove කරන්න පුලුවන් තැනක් හරි කෙනෙක් හරි දන්නවනම් කියපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: shehancute

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තනකින්නම් කරන්න බැරි වෙයි මචං ..

    6910115164_cde7902ff9_b.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    machooo gaana aulak na ban, meka remove karagannai ooona

    අපේ අයිය පොඩි පොඩි tattoo ගහගෙන හිටිය අතේ.. පොර STF ගියා.. යන්න කලින් හෙන ගේමක් දුන්න අයින් කරගන්න.. Acid වගයක් දාල අයින් කරේ..Tattoo ගහනවට වඩා රිදෙනවලු.. ඌට 10ක් විතර ගියා.. එත් සම්පුර්ණයෙන්ම අයින් වෙන් නෑ.. මගෙත් අතේ තරුවක් ගැහුවා.. මං iron එක තිබ්බ ඒත් ගියේ නෑ.. :oo:

    tattoo removal gone wrong කියල image search කරලා බලහං.. ඒක නිසා හොද තැනකින් කරගන්න...
     
    Last edited:

    lahiru888

    Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර

    අපේ අයිය පොඩි පොඩි tattoo ගහගෙන හිටිය අතේ.. පොර STF ගියා.. යන්න කලින් හෙන ගේමක් දුන්න අයින් කරගන්න.. Acid වගයක් දාල අයින් කරේ..Tattoo ගහනවට වඩා රිදෙනවලු.. ඌට 10ක් විතර ගියා.. එත් සම්පුර්ණයෙන්ම අයින් වෙන් නෑ.. මගෙත් අතේ තරුවක් ගැහුවා.. මං iron එක තිබ්බ ඒත් ගියේ නෑ.. :oo:

    tattoo removal gone wrong කියල image search කරලා බලහං.. ඒක නිසා හොද තැනකින් කරගන්න...

    gahana sundarathwe na ban ain karanna giyahama