Tawa story ekak ekak matak wuna ballo.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    ඊයා මිට්ටෝ. තෝ ඉන්ටනෙට් නැතුව කැෆේ ගියාද? යකෝ අපි නම් එක එකාගෙන් ඉන්ටනෙට් හිගා කැවේ නැ මිට්ටෝ. රු200 කාඩ් එකක් දාගෙන SLT ඩයලප් කනෙක්‍ෂන් එකෙන් වැඩ ටික කර ගත්තා. ඊට පස්සේ හුවාවි ඩෝන්ගලයක් අරගත්තා.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,156
    17,377
    113
    Colombo
    උබෙ කතාවට එයාටත් හිනා

    shashi-1.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,588
    14,528
    113
    මම සඳගුටි කාපු තව ස්ටෝරි එකක් මතක් උනා බල්ලො කියල ටයිට්ල් එක මාරු වෙන්ඩ ඕනෙ