Tawath ජරා කවියක්! - Ravi Wickramasinghe

Tawath ජරා කවියක්! - Ravi Wickramasinghe

කවි වලින් හැමදාම අපි ලබන්නෙ එකම විධියක හැඟීමක්. බොහෝ විට හැඟීමක් දැණෙනවද කියලත් සැකයි. මොකද කවි රස විඳීම වෙනම එකක්. කණ්නාඩි දාගෙන කරන්න බෑ.

මේක මමයි රවි මහත්තයයි කතාවක් දාගෙන ඉද්දි පසුබිමින් ඇහුන සින්දුවක් ගැන කතාව වෙනස් වීමේදී හැදුණ එකක්. මේකෙ මේ මලට අර්ථ දෙකක් තියෙනව. සරලව ගන්න.

Numbatakiwanohakikawa646.jpg
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Gandhai.. uparimai.. maxxa gandha kaviyak machang :D

(Na na, La la bedhayak thiyenawa neda habai wachana deke? - mata mathaka naha dan...)

Amuthu kavak machang.. :) Gandha unaat saralai.. sundarai.. maleth sundara gathiyak thiyenawane bung ekthara witeka :rofl:

hariyata gona 'thana' kayi kiyuwa wage ;)
 
maleemsg

Member
මම දන්න තරමින් පිපෙන මල් හා පරහවෙන මල දෙකම ලියන "ල" අකුරු දෙකම එකයි "ළ" එන්නේ මැරුණා කියන මළට....

මේකේ මම කියවපු මුල්ම ගමන් මගේ ඔළුවට ආවේ ආදරය ගැන...ලගට එනකම්...ලග ඉන්නකම් හරිම සුවදයි ඒත් ගියාට පස්සේ මල ගැන ඇති වෙන්නේ සුවද හැගීමක් නෙවෙයි....පස්සෙයි මම දැක්කේ කවිය ලියලා තියන ස්ථානය...එතනට සම්බන්ධ කලොත් නම් ඉතිං රස නහර පිනා යන රස සුවද කෑම කාලා ටොයිලට් එකේදී පිට කරන එකතමා වෙන්නෙ (සුවද??) ...
 
Last edited:
චික් මේ ණන ළල බේදය.. මම ඒක හදලම දාන්නම්. මේ දවස්වල මඤ්ඤං. වැරදෙන්නම එපැයි ඉගෙනගන්න.

හ්ම්...

කෝකටත් දැන් ඉන්න සිංහල ගුරුතුමා වෙන මධුර සර් නම් මේ මල සහ මළ දෙකටම එක අරුතක් දෙනවා. ඒ නිසා මම මේක වෙනස් කරන්නේ නෑ. එකම වෙනස් අරුත් වෙන වෙනම ගන්න.
 
Last edited:
x-pert said:
Gandhai.. uparimai.. maxxa gandha kaviyak machang :D

(Na na, La la bedhayak thiyenawa neda habai wachana deke? - mata mathaka naha dan...)

Amuthu kavak machang.. :) Gandha unaat saralai.. sundarai.. maleth sundara gathiyak thiyenawane bung ekthara witeka :rofl:

hariyata gona 'thana' kayi kiyuwa wage ;)
මේක තවත් කෙනෙක් පෙන්නුවා. මධුර ලොක්ක නම් කියන්නෙ දෙකම එකයි කියලයි. ඒ නිසා වෙනස් කරන්නෙ නෑ.

මලත් නියමයි තමයි. ඒව අපි අප්රසන්නයි කියල හිතුවට අපේම කොටස් තමයි නේ. ඒක තේරුම් ගත්ත නම් සෑහෙන පුරස්ණ ටිකකට උත්තර එනව. හික් හික්..
 
samanalee said:
duhhhhhhhh... tubelight...........

maara kavi thamai meyath liyanne :lol:

welaa yanawa therenna :P :rofl:

සූත්රිකාව පිලිස්සුන ලයිට් එකක් වෙනවට වඩා ටියුබ් ලයිට් එකක් වෙන එක හොඳා...

මේක රවි මහත්තයට සහ මට එක වර මතු වුණ අදහසක්. සම ගෞරවය එයාටත් හිමියි.
 
maleemsg said:
මම දන්න තරමින් පිපෙන මල් හා පරහවෙන මල දෙකම ලියන "ල" අකුරු දෙකම එකයි "ළ" එන්නේ මැරුණා කියන මළට....

මේකේ මම කියවපු මුල්ම ගමන් මගේ ඔළුවට ආවේ ආදරය ගැන...ලගට එනකම්...ලග ඉන්නකම් හරිම සුවදයි ඒත් ගියාට පස්සේ මල ගැන ඇති වෙන්නේ සුවද හැගීමක් නෙවෙයි....පස්සෙයි මම දැක්කේ කවිය ලියලා තියන ස්ථානය...එතනට සම්බන්ධ කලොත් නම් ඉතිං රස නහර පිනා යන රස සුවද කෑම කාලා ටොයිලට් එකේදී පිට කරන එකතමා වෙන්නෙ (සුවද??) ...
ආදරේ තමයි හැමදේම ඉතිං. ළං වෙනකොට මාර ආතල්. ගියාට පස්සෙත් ඒ සුවඳ ඒ විධියටම තියෙනවනම් කඳුළු එයිද නේද? වෙන් වුණාට පස්සෙ ගඳ ඉවසගන්න බැරුව දඟලන දැඟලිල්ල කොහොමද? :lol::lol::lol::lol::lol:
 
niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
amuthu kaviyak.. :)

:lol:tikak wela giya me mokakda kiyala hithaganna:P .. niyama kaviya :lol: :lol:

Freed tath mara adahas welawakata pahala wenne..:rofl: :P