Tawath ජරා කවියක්! - Ravi Wickramasinghe
කවි වලින් හැමදාම අපි ලබන්නෙ එකම විධියක හැඟීමක්. බොහෝ විට හැඟීමක් දැණෙනවද කියලත් සැකයි. මොකද කවි රස විඳීම වෙනම එකක්. කණ්නාඩි දාගෙන කරන්න බෑ.
මේක මමයි රවි මහත්තයයි කතාවක් දාගෙන ඉද්දි පසුබිමින් ඇහුන සින්දුවක් ගැන කතාව වෙනස් වීමේදී හැදුණ එකක්. මේකෙ මේ මලට අර්ථ දෙකක් තියෙනව. සරලව ගන්න.

Gandha unaat saralai.. sundarai.. maleth sundara gathiyak thiyenawane bung ekthara witeka