Tax වැඩි කලාම රට හැදෙයිද??

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩුගානෙ ටැක්ස් ගෙවන උන්ට වෙන මොකක් හරි බෙනිෆිට් වත් සෙට් කරන්න ඕන රජයෙන් නැත්තං අපි මැරිලා මැරිලා කෝඩ් කොටලා රටට ඩොලර් ඇදලා ඒකෙන් තඩි කුට්ටියක් ටැක්ස් ගෙවන්න ඕන රජයට ගවර්මන්ට් වැඩකරන ඩොලර් සතපහක් ගේන්නෙ නැති අයිස් ගගහා ඉන්න පිංබත්තු නඩත්තු කරන්න 🤬 අනිවා ඉන්කම් ටැක්ස් ගෙවන උන්ට වෙන මොනවාහරි වරප්‍රසාද දෙන්න ඕන නැත්තං රට අතඇරලා යන එක තමා කරන්න ඕන. අමාරුවෙන් හම්බ කරලා පිංබත්තු නඩත්තු කරන්නයි අටපාස් දේශපාලු බැල්ලිගෙ පුතාලට හොරාකන්නයි ඒකෙන් තඩි කුට්ටියක් කඩලා දෙන්න පුකේ අමාරුවක් නෑනෙ
    Taxpayer ලා ට card එකක් නම් දෙනව. 😂 😂 😂

    http://www.ird.gov.lk/en/publications/SitePages/Issuing of Privilege Cards.aspx?menuid=1406
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොහොට්ටුවෙ Strapon එක දාගෙන රනිල් අරින්න යන්නෙ මහජනයට හූ කිය කිය Squirt වෙන්න

    😀
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මේ ඔක්කොම විඳවන්න වෙලා තියෙන්නේ කාලකන්නි රජයේ සේවකයන් නිසා නේ 🤣🤣
     
    • Like
    Reactions: deepwater

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    Only outcome that I see is skilled people will not stay anymore. Same thing happened 30-20 years ago due to JVP and LTTE troubled times.
    It took us almost 30 yrs to recover from that skill shortage to level up the country. Ultimately country will loose foreign income, and gov will loose tax income.
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Only outcome that I see is skilled people will not stay anymore. Same thing happened 30-20 years ago due to JVP and LTTE troubled times.
    It took us almost 30 yrs to recover from that skill shortage to level up the country. Ultimately country will loose foreign income, and gov will loose tax income.
    True

    අන්තිමට නන්දලාලුත් ශේප් එකේ ඔස්ට්‍රේලියාවට මාරුවෙයි🥴
    ------ Post added on Oct 12, 2022 at 6:46 PM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට හැදෙන්නේ කොහොමද ටැක්ස් ගැහුවම? ඔහොම සල්ලි එකතු කරලා තමයි රජයේ සේවකයින්ට පඩි ගෙවන්න වෙන්නෙ. පඩි ගත්තම රජයේ සේවකයෝ උනන්දුවෙන් වැඩකරලා රට හදනවා
     
    • Haha
    • Like
    Reactions: Alexb and iworld

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    මගේ ආදායමේ හැටියට මට නම් මදි , මීට වඩා ගහන්න ඕනේ . මොකද මට ටැක්ස් නෑ 😂. ඕක තමා කියන්නේ බැංකු පද්ධතියෙන් පිට මුදල් ලැබෙන ක්‍රම හදාගන්න ඕනේ .
     
    • Like
    Reactions: iworld

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ මොන රෙද්දක්ද මුන් කිසිම කැපකිරීමක් නොකර අපෙන්ම ගන්නෙ. රටේ යහපාලනයක් ඇත්තෙම නෑ සුරුව සුනිල්ලයි ඔක්කොම පාතලෙයි එලියෙ,,ඇලොසියස් එලියෙ

    නොවම්බර් 9 සමරන්න වෙයි වගෙ මේක හරියන් නැ


    ------ Post added on Oct 12, 2022 at 7:04 PM
     
    • Like
    Reactions: NRTG and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    scared teddy bear GIF by Robert E Blackmon
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඒකාධිපති බදු ගැසීම අකුලගනිව්..පස්ස මහල බඩ යන්න දෙන්නද යන්නෙ බොල රනිල්??
    බඩු මිල හදට යනකන් වැඩිවෙන්නෙ නග්ගල ලැබෙන පඩියත් පාන් කියන්නවත් බැරි කරල ඒ පාර පඩියත් කපන්න යන්නෙ..මේක නිකන් පස්ස මහල බඩයන්න දුන්නවගේ බදු ගැසිල්ලක්නෙ බොල..මොකාද මේවා හදා දීපු ගොන්තඩියා
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    දේශපාලනයේ නිරතව ඉන්න 99% සක්කිලි බල්ලන් නඩත්තුව සදහා බදු ගෙවන්නෙ නම් නෑ මචෝ!
     
    • Like
    Reactions: Alexb

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    yako teluth na lighuth na munta tax gewanna. satha pahak den na. lankwe inna kiyala hitiye. dan nan yanwa :yes:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mewwa kalinma genna tibba reforms. gon gota awilla tax ain karpu eken dan arrears ekkama gewanna wela tiyenne itin karanna deyak naa. dan lankaawa kiyana ledaata hondtama asaadiyay surgery level ekata awilla tiyenne. 2018 di mangala tax fuel fromula genalla ledata injection hondata deegena hitye. gothaya ewa okkoma reverse karane
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අයි එම් එෆ් එකට කරනවා කියලා පොරොන්දු වුන දේවල් ශෝට් කට් වලින් කරගන්න විදිහ.. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තා නසී සීන් එකක් තියෙන්නේ. රනිලා තන්හාවට රාජපක්ශලාගේ ගූ ගොඩ බාර ගත්තා. දෑන් ඉතින් ඔන්න ඔහොම තමා අයි එම් එෆ් සහය ගන්න වෙන්නේ.. සජබේ එවුන් 2020 ඉදන්ම මෑරෙන්න හෑදුවා අයි එම් එෆ් යන්න කියලා. උන්ට පුක පෙන්න පෙන්න කපුටායි කබ්බායි සල්ලි ප්‍රින්ට් කලා උද්ධමනය වෑඩි වෙන්නෙ නෑ කියලා

    දෑන් තමා කුණ සෙට් වෙන්නේ. ඒ අස්සේ නාකි මයිනා ආයේ නෑගිටින්න හදනවා

    දෑන් ටෑක්ස් නොගහා රාජ්‍ය ආදායම වෑඩි කරගන්න විදිහක් නෑ... ඔය විදිහට එක පාර ඉහල ටෑක්ස් එකක් ගෑහුවාම මිනිස්සු ලොකු අමාරුවක වෑටෙනවා.. වෙන විසදුමක් නෑ..

    කිසිම දෑනුමක් නෑතිව හරක් වගේ ආර්ථිකය විනාස කරපු රටක මේ වගේ තමා අනාගතය. තාම පටන් ගත්තා විතරයි