Tax වැඩි වෙනවෝ - NPP එකට ජය වේවා කියන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ponna katha kiyana epa oi, ara kari ballo tika naya aragenath un ewayen wahane aragena pako. ai ubala ewata katha nathe kiyapan. hukana katha kiyana epa. wahalu wenna epa. ubalata e kale oya mole thibe nada,
    උන් ණය අරගෙන වාහන ගත්තා කියලා කොහොමද උබ දන්නේ?
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    interest alone on loans is reaching 100% of country's income .
    and they want me to vote for a blind guy to feel good .
    what the fuck is going on here

    sinhalu r like toddlers on a cuban beach fighting over a sandcastle while soviet warships unload nukes right next to them
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    අපි නම් මුලින්ම කිව්වා NPP එකට ඡන්දෙ දෙන්න එපා කියලා මුල ඉදලම අපි NPP එක දිහා සැකයෙන් බලපූ නිසා NPP එකේ දුර්වල තැන් ප්‍රායෝගික නැති තැන් හොදට පෙනුනා. අපි NPP කියලා දෑගලුව බයියෝ සෙට් එක නම් තාමත් ඉන්නේ ඇස් අන්ද වෙලා

    කොහොම උනත් ලංකාවේ මිනිසුන්ට මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා නම් එක නතර කරන එක මුලින්ම කරන්න වෙනවා නැත්නම් මෙපාර ලොකු විනාශයක් වෙලා තමා නවතින්නේ
    ආයේ ගොඩ ඒමක් තියෙයි කියලා හිතන් ත් බැහැ
    බිල්ලො මවන් නැතුව 2/3 දීපන් බං.
     
    • Sad
    Reactions: 2osama

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම මදි..

    tax-sri-lanka.jpg


    පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වලින් සහ බැදුම්කර වලින් මාසිකව රුපියල් බිලියන 800 ඉක්මවූ ණය ලබා ගෙන ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

    ඇතැම් මාස වල එලෙස බිලියන 1200ක ණය ලබා ගෙන තිබේ.

    මේ හේතුවෙන් දේශීය ණය බර විශාල වශයෙන් වැඩි වී ඇතිබව පැවසීය.

    මේ අතර වත්මන් රජය විසින් පසුගිය දින 10 තුළ දේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 240කට ආසන්න ණය ලබා ගැනීමක් සිදුකර තිබේ.

    රටේ ණය බර ක්‍රමක්ක්‍රමයෙන් අඩුකර ගත යුතුය.

    එහෙත් වත්මන් රජය දැඩි අසීරුතාවකට මුහුණපා තිබේ.

    ණය ගෙවීමට ණය ලබා ගැනීමට සිදුවීම ඊට හේතුවී තිබේ.

    රටතුළ ආර්ථික තත්වය පවත්වාගෙන යාමට ලැබෙන බදු මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වැඩිදුරටත් පැවසීය.

    – නාගොඩ සුමන උදයන්ත
    ane huke yakow nagoda sumna udayantha kiyanne mokekda kiyala hoyla balapang ranilge puka lewakana ballekne ooka
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඔව් බං. මුන්ට වත් බැරි නං ඔය business වලින් හරියට tax ටික කපාගන්න වැඩක් නැ ඉතින්. Post එකක් දැක්ක uni lecturer කෙනෙක් අවුරුද්දට ඉලක්කම් 7 ක tax එකක් ගෙවද්දී dadli අවුරුද්දකම 96,000 යි ගෙවන්නේ කියලා
    kelani palama yatin giya pol kellak wage
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ane huke yakow nagoda sumna udayantha kiyanne mokekda kiyala hoyla balapang ranilge puka lewakana ballekne ooka
    කවුරු කිවත් මොලේයක් තියෙන එකෙක් නම් තේරෙනවා කථාව ඇත්ත කියලා ආදායම ඇති නම් අනුර ඇවිත් බිලියන 347 ණය ගන්නේ Fun එකට ද බං🤦
    ඕක තේරෙන්න මොළේ කියලා එකක් තියෙන්න ඕනේ ඔළු කට්ට ඇතුලේ🤣
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    AKD එවිත් කිසිම දෙයක ගණන් අඩු කරේ නැහැ බං තෙල් වල විතරයි රුපියල් 29 ක් අඩු කරේ
    එකත් වැඩක් නැහැ ලීටර් 10 ක් ගැහුවොත් අපිට ඉතුරු වෙන්නේ රුපියල් 300

    NPP එක එන්න කලින් නම් කිව්වේ ගෝඨාභය පන්නමු ගෝඨාභය පන්නපු ගමන් ලංකාවට ඩොලර් වැස්සක් එනවා කියලා

    අන්තිමට කිව්වේ හොරු පන්නමු හොරු පන්නපූ ගමන් විදේශ ශ්‍රමිකයින් ලංකාවට සල්ලි ඒවනවා කියලා

    ඊළඟට කිව්වේ බඩු වල මිල Tax අඩු කරනවා කියලා කොහොමද කියලා අහපුවහම කිව්වේ වංචාව දූෂණය කොමිස් අඩු කරාම ඉබේම බඩු මිල අඩුවෙනවා කියලා

    එක පිට එක පිට බොරු වැලක් කිව්වා
    දැන් එහෙම කියපු එකා ජනාධිපති වෙලා ඉන්න කොට කියනවා ලංකාවේ බදු ආදායම මදි කියලා 🤦
    කයිය ගැහුවට කරන කොට රෙවෙනව
    රටේ උන් ශා ෂෝයි කියනව යං යං
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කයිය ගැහුවට කරන කොට රෙවෙනව
    රටේ උන් ශා ෂෝයි කියනව යං යං
    AKD කරේ කැත විදියට ලංකාවේ මෝඩ සිංහල මිනිස්සු රවට්ටපු එක 🤦
    එක අතකින් මෝඩ සිංහල මිනිස්සුන්ට ඔහොම වෙන එකත් හොදයි බං වද වෙලා හරි යයි නේ🤣🤣
     
    • Haha
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    AKD කරේ කැත විදියට ලංකාවේ මෝඩ සිංහල මිනිස්සු රවට්ටපු එක 🤦
    එක අතකින් මෝඩ සිංහල මිනිස්සුන්ට ඔහොම වෙන එකත් හොදයි බං වද වෙලා හරි යයි නේ🤣🤣
    මායිම් ගම්මාන වල හරක් පව් බං
     
    • Haha
    Reactions: 2osama

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    මදැයි tax කපාගෙන ගෝඨා ලවා රට බංකොලොත් කරවපු හෝමාගම, කඩුවෙල, මහරගම, කැස්බෑව බුජ්ජිමතුන් ටික අනුරව ගෙනාවා :lol:
    පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මාසිකව රුපියල් බිලියන 800 ඉක්මවූ ණය ලබා ගෙන තියෙන්නෙ අනුරද එතකොට. දෙයියනේ දෙයියනේ

    ඔව් ඒක නම් ඇත්ත ඒත් රනිල් මේ පාර පැරදිලා යනකොට නම් වැඩිපුරත් එක්ක බදු ආදායම් තිබ්බා IMF එක කියපු ගානටත් වඩා ටැක්ස්එකතු වෙලා තිබ්බා

    අනුර ඇවිත් දවස් 20 බදු ආදායම මදි උනේ කොහොමද කියන එක තමා ප්‍රශ්නේ
    නෑ නෙ මචෝ. ඔතන බලපන් කියල තියෙනව හැම මාසෙම මිලියන 800 ඉක්මවූ ණය අරන් තියෙනව කියල. නිකමට හිතපන් උඹ ඔය කියන විදියට වැඩිපුරත් එක්ක ආදායමක් තිබ්බ කියල. එහෙනම් ජූලි ඉඳං අගෝස්තු මාසෙ එද්දි ආපහු 800 ණයක් ගන්නෙ ඇයි. ජූලි අතිරික්තෙන් රනිල්ට දුවන්න පුලුවන් නෙ. පොයිය බන් පොයිය.
    හැබැයි හොරු අල්ලන්නව කිව්ව ආණ්ඩුව හොරු ඇල්ලීම ගැන ගත්ත පියවරවල් ගැන සතුටු වෙන්න බෑ. ඒක වෙනම දෙයක්.

    ------ Post added on Oct 13, 2024 at 11:25 AM
     
    • Like
    Reactions: 2osama