Tax වැඩි වෙනවෝ - NPP එකට ජය වේවා කියන්න

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,604
    125,057
    113
    දෙහිවල
    ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි කියලා ඇවිත් කියයි දැන් පෙකණිවැල් ජෙප්පෝ ටික.
    පොඩි පොඩි හුජ්ජ ලෝල්ලෝ ටිකකුත් ඇවිත් නේද චන්දෙන් පස්සේ? පාවෙන චන්ද වෙන්න ඇති.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ryan Clark Dancing GIF by UFC
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    AKD awilla samahara ewage adu kra ne price ekai. Anika September wala dollar awilla tynwa madi lu lankawa foreign employees lagen
    AKD එවිත් කිසිම දෙයක ගණන් අඩු කරේ නැහැ බං තෙල් වල විතරයි රුපියල් 29 ක් අඩු කරේ
    එකත් වැඩක් නැහැ ලීටර් 10 ක් ගැහුවොත් අපිට ඉතුරු වෙන්නේ රුපියල් 300

    NPP එක එන්න කලින් නම් කිව්වේ ගෝඨාභය පන්නමු ගෝඨාභය පන්නපු ගමන් ලංකාවට ඩොලර් වැස්සක් එනවා කියලා

    අන්තිමට කිව්වේ හොරු පන්නමු හොරු පන්නපූ ගමන් විදේශ ශ්‍රමිකයින් ලංකාවට සල්ලි ඒවනවා කියලා

    ඊළඟට කිව්වේ බඩු වල මිල Tax අඩු කරනවා කියලා කොහොමද කියලා අහපුවහම කිව්වේ වංචාව දූෂණය කොමිස් අඩු කරාම ඉබේම බඩු මිල අඩුවෙනවා කියලා

    එක පිට එක පිට බොරු වැලක් කිව්වා
    දැන් එහෙම කියපු එකා ජනාධිපති වෙලා ඉන්න කොට කියනවා ලංකාවේ බදු ආදායම මදි කියලා 🤦
     
    gama22

    Well-known member
  • රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම මදි..

    tax-sri-lanka.jpg

    පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වලින් සහ බැදුම්කර වලින් මාසිකව රුපියල් බිලියන 800 ඉක්මවූ ණය ලබා ගෙන ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

    ඇතැම් මාස වල එලෙස බිලියන 1200ක ණය ලබා ගෙන තිබේ.

    මේ හේතුවෙන් දේශීය ණය බර විශාල වශයෙන් වැඩි වී ඇතිබව පැවසීය.

    මේ අතර වත්මන් රජය විසින් පසුගිය දින 10 තුළ දේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 240කට ආසන්න ණය ලබා ගැනීමක් සිදුකර තිබේ.

    රටේ ණය බර ක්‍රමක්ක්‍රමයෙන් අඩුකර ගත යුතුය.

    එහෙත් වත්මන් රජය දැඩි අසීරුතාවකට මුහුණපා තිබේ.

    ණය ගෙවීමට ණය ලබා ගැනීමට සිදුවීම ඊට හේතුවී තිබේ.

    රටතුළ ආර්ථික තත්වය පවත්වාගෙන යාමට ලැබෙන බදු මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වැඩිදුරටත් පැවසීය.

    – නාගොඩ සුමන උදයන්ත
    නාගොඩ සුමනද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ...
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    AKD එවිත් කිසිම දෙයක ගණන් අඩු කරේ නැහැ බං තෙල් වල විතරයි රුපියල් 29 ක් අඩු කරේ
    එකත් වැඩක් නැහැ ලීටර් 10 ක් ගැහුවොත් අපිට ඉතුරු වෙන්නේ රුපියල් 300

    NPP එක එන්න කලින් නම් කිව්වේ ගෝඨාභය පන්නමු ගෝඨාභය පන්නපු ගමන් ලංකාවට ඩොලර් වැස්සක් එනවා කියලා

    අන්තිමට කිව්වේ හොරු පන්නමු හොරු පන්නපූ ගමන් විදේශ ශ්‍රමිකයින් ලංකාවට සල්ලි ඒවනවා කියලා

    ඊළඟට කිව්වේ බඩු වල මිල Tax අඩු කරනවා කියලා කොහොමද කියලා අහපුවහම කිව්වේ වංචාව දූෂණය කොමිස් අඩු කරාම ඉබේම බඩු මිල අඩුවෙනවා කියලා

    එක පිට එක පිට බොරු වැලක් කිව්වා
    දැන් එහෙම කියපු එකා ජනාධිපති වෙලා ඉන්න කොට කියනවා ලංකාවේ බදු ආදායම මදි කියලා 🤦
    Anthimata kiwwane MR gaththa naya okkoma gewala tynne RW ge naya thama gewanna thiyenne kiyala

    Mama ganan adu kra kiyala kiwwe eken tax nathi unada wath kiyala hithala
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ithin bn September 21 rate janadipath wela hitiye රනිල් ne? Uui uge anduwai ne mehema naya aran thiyenne

    2015 to 2019 mee wage patta naya godak arana thama oka ratata kelewwe. Anthimata ewa gota inna anduwa pitin giye

    Masekata 800 billion naya gaththa kiwwama hithapnko. Onna ohomai seeya rata karala tynne😅

    දැන් ලොක බැංකුව කියනවා ලංකාවේ අර්තිකය ස්තාවරයි කියලා. එතකොට සැප්තැම්බර් 21 ආව npp එකෙ අය එකෙ ක්‍රෙඩිට් එක දාගන්නවා එයාල ඇවිල්ලා මාසෙන් මේ මැජික් එක කරා කියලා.

    ලංකාව රට ඇතුලේ ණය බිලියන 800 පැනලා හිර වෙලා කියලා නිවුස් එකක් ආවොත් එක සියා තමා කරේ කියලා තව කට්ටියගේ ඇගෙ ගහනවා.

    බිත්තර 10කින් අඩු වෙද්දි කලින් ඇමති කොමිස් ගහලා npp ආව ගමන් කොමිස් ගහන එක නතර උන හින්දා බිත්තර ගනන් අඩු උනා. හැබැයි ආයෙම 10කින් බිත්තර වැඩි වෙනකොට කොමිස් එක බිත්තර දාන කිකිලියෝ ගන්නවා වගේ සද්ද නෑ.

    උන් උන්ගේ මුනු දාල මුද්දර ගහලා නොන්ඩි උනාම එවා සමරු මුද්දර වෙනවා. තැපැල් පති බලෙන් මුන අරන් මුද්දර ගහලා වගේ උන් හෑසිරෙනවා ඊට පස්සේ. ඊට පස්සෙ එක සාදාරනය කරන්න කලින් ගහපුවා දාල හෑලී ලියන්න පටන් ගන්නවා.

    පොඩ්ඩක් නොගැලපෙනවා වගේ පෙන්නෙ නැද්ද?
     
    Ane mnda bn

    Kanda haliyak wage meka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Ane mnda bn

    Kanda haliyak wage meka
    රනිල්ලූත් හොදින් ගෝඨාභය ත් හොදින් මහින්ද රාජපක්ෂ ත් සැපෙන් අනුරත් ජන්නදිපති කම කරලා සැපෙන් ඉදියි කෙල වෙන්නේ මේ රටට බං

    මේ ආණ්ඩුව කැද හැලියක් නොවෙන්න නම් ප්‍රබල විවේචන වැරැද්ද පෙන්වලා එකට විරෝධයක් පල කිරීම තමා මේ ආණ්ඩුව ට්‍රැක් එකේ තියාගෙන යන්න පුළුවන් එකම දේ

    මූද්දර කෙස් එක උනත් සමරු මුද්දර කියලා ගැහුවේ ඒත් පස්සෙ ඒවා පුද්ගලික මුද්දර වෙලා ආයේ කිසිම තැනක ජනාධිපති ගේ අගමැතිගේ පින්තූර නොගහන තැනට වැඩේ සිද්ද උනා එහෙම උනේ ශෝෂල් මිඩියා වලින් එහෙම ආපු ප්‍රේෂර් එක දරා ගනන් බැරි උන නිසා
    මේ සමරු මුද්දර ගහලා අගමැතිගේ ලකුණු දාගන්න වැඩ කරන්නේ රජයේ ඇග හොරා නිලධාරී පැලැන්තිය තමා

    මේ ආණ්ඩුව අපිණේ පත් කරේ කියලා ආණ්ඩුව නැලවුවොත් එකේ පරිප්පුව කන්න වෙන්නෙත් මේ රටේ මිනිසුන්ට ම තමා
     
    • Like
    Reactions: sahan50

    Apita inne api witharai

    Oya moka awarh rata palanaya krnne un newei. Wena ratawal walata onee widihata
    Ekai aththa
    Ape unta therenne na
     
    • Sad
    Reactions: 2osama

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හුත්තො වැඩිපුඅර ඩොලර් 500 ගානේ එවයි කියලා නේද ලොන්තයෝ ටික කිව්වෙ. එවලා නැද්ද? 🤭 🤭
    නැවට දාල තියෙන්නේ. මග එනගමන් . එන්නේ නොවෙම්බර් 32ක. කලබල නැතුව හිටපල්ලා. උබලගේත් පුදුම කුහක ඉරිසියාවක්නේ තියෙන්නේ රටට හරියනවට. ළමයි ගැන හිතපල්ලා.:angry:
     
    • Haha
    Reactions: tharakaf

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විපක්ෂයේ ඉදන් හැම එකකටම කෑගැවුවා වගේ නම් දැන් බෑනේ .දැන් ඉතින් කියන්න වෙන්නේ අරය හින්දා බෑ.මෙයා හින්දා බෑ.අරය එහෙම කරලා ඒකයි බැරියි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Apita inne api witharai

    Oya moka awarh rata palanaya krnne un newei. Wena ratawal walata onee widihata
    Ekai aththa
    Ape unta therenne na
    අපි නම් මුලින්ම කිව්වා NPP එකට ඡන්දෙ දෙන්න එපා කියලා මුල ඉදලම අපි NPP එක දිහා සැකයෙන් බලපූ නිසා NPP එකේ දුර්වල තැන් ප්‍රායෝගික නැති තැන් හොදට පෙනුනා. අපි NPP කියලා දෑගලුව බයියෝ සෙට් එක නම් තාමත් ඉන්නේ ඇස් අන්ද වෙලා

    කොහොම උනත් ලංකාවේ මිනිසුන්ට මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා නම් එක නතර කරන එක මුලින්ම කරන්න වෙනවා නැත්නම් මෙපාර ලොකු විනාශයක් වෙලා තමා නවතින්නේ
    ආයේ ගොඩ ඒමක් තියෙයි කියලා හිතන් ත් බැහැ
     
    • Like
    Reactions: sahan50

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    🥱

    Gaas baiyo daala unma bump karala unma uththara dena thread.

    Ubala pawne. Menna magenuth bump ekak.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    අපි නම් මුලින්ම කිව්වා NPP එකට ඡන්දෙ දෙන්න එපා කියලා මුල ඉදලම අපි NPP එක දිහා සැකයෙන් බලපූ නිසා NPP එකේ දුර්වල තැන් ප්‍රායෝගික නැති තැන් හොදට පෙනුනා. අපි NPP කියලා දෑගලුව බයියෝ සෙට් එක නම් තාමත් ඉන්නේ ඇස් අන්ද වෙලා

    කොහොම උනත් ලංකාවේ මිනිසුන්ට මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා නම් එක නතර කරන එක මුලින්ම කරන්න වෙනවා නැත්නම් මෙපාර ලොකු විනාශයක් වෙලා තමා නවතින්නේ
    ආයේ ගොඩ ඒමක් තියෙයි කියලා හිතන් ත් බැහැ
    NPP witharak newei bn

    2015 indan mee rata palanaya karanne aththatama lankawe aya newei. 2019 gota awath elewwe ekai

    2014 chanden thama mee ratata eka eka angili gahanna patan gaththe
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    NPP witharak newei bn

    2015 indan mee rata palanaya karanne aththatama lankawe aya newei. 2019 gota awath elewwe ekai

    2014 chanden thama mee ratata eka eka angili gahanna patan gaththe
    ඔක්කොම එවුන් එකයි බං
    කෙළවෙන්නේ හොදම එකෙන් ලංකාවේ ජීවත් වෙන එවුන්ට
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ඔක්කොම එවුන් එකයි බං
    කෙළවෙන්නේ හොදම එකෙන් ලංකාවේ ජීවත් වෙන එවුන්ට
    Sirawata
    Nathnm balapanko dan meka awurudu keeyaka indan "diyunu wena ratak" da kiyala
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Sirawata
    Nathnm balapanko dan meka awurudu keeyaka indan "diyunu wena ratak" da kiyala
    අමතක කරන්න එපා උබල ගේ JVP එකත් ලංකාවේ ආපු හැම Development Project එකටම බාල්දි පෙරලුවා
    සාම්පූර් බලාගාරය ට JVP එකෙන් දාපු නඩුව එහෙම තාම ඇදෙනවා . Highway එකේ ඉඳන් අනිත් හැම Development Project එකකටම විරුද්ධව මුන් මිනිස්සු පාරට බැස්සුවා

    ලංකාවේ දියුනේ උනේ නැත්නම් එකට JVP එකත් වග කියන්න ඕනේ ඕනේ ඕනෙමයි ආයේ එකේ දෙකක් නැහැ🤮
     
    • Like
    Reactions: sahan50

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සීයත් ලොරි ටෝක් දුන්නට ණය වලින් තමයි රන් කරලා තියෙන්නේ බලනකොට "පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වලින් සහ බැදුම්කර වලින් මාසිකව රුපියල් බිලියන 800 ඉක්මවූ ණය ලබා ගෙන ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
    "

    මේක අඩු වෙනවද වැඩිවෙනවා කියල බලන්න ඕනේ GBP එකත් එක්ක ඉස්සරහට.

    හැබැයි බයියෝ මේවා මේකේ දාල වැලලුනේ නෑ ඉස්සර සීයා මේවා කොරලත්
     
    • Like
    Reactions: nul

    රනිල් කොහේවත් කියලා නැහැ ණය ගන්නේ නැහැ කියලා

    අනුර තමා ණය ගන්න එක වැරදි ණය අරගෙන රටක් කරන්නේ කොහොමද කියලා කයිය ගැහුවේ🤣