slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,476
    1,765
    113
    Ubalage agent tax return submit karanna keeyak gannawada. Mage buwa me para 16000 gatta. Giya para 8000i gatte. Munta hithuna hithuna ganan kiyanawada. Mage thiyenneth employment income ekai, FD, Unit trust and shares witharai.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,691
    10,204
    113
    meke innawa agents la..ungen support ekak ganin

    oka dec 30th weddi submit nokaloth mokada wenne?
    ------ Post added on Nov 28, 2026 at 9:44 PM
     

    Paws

    Active member
  • Sep 26, 2026
    171
    213
    43
    අඩෝ මම තමා අපේ company එකේ CIT , VAT, SSCL දාන්නෙ. තව කියන උන්ගෙ IITත් දාල දෙනව උන්ගෙන් කීයක් වත් ගන්නෙ නෑ. හරියන්නෑ සල්ලි ඉල්ලන්න ඕන.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,224
    1
    17,477
    113
    Ubalage agent tax return submit karanna keeyak gannawada. Mage buwa me para 16000 gatta. Giya para 8000i gatte. Munta hithuna hithuna ganan kiyanawada. Mage thiyenneth employment income ekai, FD, Unit trust and shares witharai.
    simplified option එකක් තියෙ නෙ බන් දැන් online submit karanna.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,108
    4,165
    113
    18
    Bohitiya
    Stocks and unit trust ewwa danna wathai bn.

    ewa assets/ shares walane danne. income eka danna puluwan dividend wala loku case ekak na. loss nam ewa wenama danna puluwan. loku turnover ekak thiyenawa nam charted accountant firm ekak hire karanna. habai me dawas wala un busy.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,345
    104,580
    113
    simplified option එකක් තියෙ නෙ බන් දැන් online submit karanna.
    අවුල තියෙන්නේ ඕකේ බං ඔය tax ලේවල් සමහර category , gazette එහෙම තියෙනවා බලන්න. අපි taxable නෑ කියලා හිතන ඒව සමහර වෙලාවට taxable. ඒව හරියටම හොයාගන්න පුළුවං නන් කරන්න පුළුවන්. දැන් Claude එකේ නන් ආසන්නව ඔක්කොම වගේ හරියට හදනවා. මේ පාර එක 99% සමාන උනොත් නන් ලබන පාර එක මම හදාගන්නවා personal එක. කොහොමත් ඒක submit වෙන්නේ අපි තනියම කරා කියලානේ.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,101
    3,261
    113
    Birmingham
    අවුල තියෙන්නේ ඕකේ බං ඔය tax ලේවල් සමහර category , gazette එහෙම තියෙනවා බලන්න. අපි taxable නෑ කියලා හිතන ඒව සමහර වෙලාවට taxable. ඒව හරියටම හොයාගන්න පුළුවං නන් කරන්න පුළුවන්. දැන් Claude එකේ නන් ආසන්නව ඔක්කොම වගේ හරියට හදනවා. මේ පාර එක 99% සමාන උනොත් නන් ලබන පාර එක මම හදාගන්නවා personal එක. කොහොමත් ඒක submit වෙන්නේ අපි තනියම කරා කියලානේ.

    කරන විදිහ ගැන Guide එකක් නැත්ද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,224
    1
    17,477
    113
    අවුල තියෙන්නේ ඕකේ බං ඔය tax ලේවල් සමහර category , gazette එහෙම තියෙනවා බලන්න. අපි taxable නෑ කියලා හිතන ඒව සමහර වෙලාවට taxable. ඒව හරියටම හොයාගන්න පුළුවං නන් කරන්න පුළුවන්. දැන් Claude එකේ නන් ආසන්නව ඔක්කොම වගේ හරියට හදනවා. මේ පාර එක 99% සමාන උනොත් නන් ලබන පාර එක මම හදාගන්නවා personal එක. කොහොමත් ඒක submit වෙන්නේ අපි තනියම කරා කියලානේ.
    mata simplify danna ba bn,
    mamat gemini use kare giya awurudu tikema.. one uttak kiyala dala damma