Tax File Oneda?

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Mata tax file ekak na eeth March 31 eka indala APIT eka company eken gewwa. Dan remote job ekak karanne. Tax file ekak hadanna ooneda? Hadanna naththam wenna puluwan prashna monawada?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Mata tax file ekak na eeth March 31 eka indala APIT eka company eken gewwa. Dan remote job ekak karanne. Tax file ekak hadanna ooneda? Hadanna naththam wenna puluwan prashna monawada?
    one wei tax system eka upgrade wunaata passe maattuwunot bota badu banis arrears ekka loku gaanak gewanna wei. register wunaa kiyala tax gewanna onema nane. issrahta alut vehicles genna dunnama ubata vehicle ekakwat ganna wenne naa
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    one wei tax system eka upgrade wunaata passe maattuwunot bota badu banis arrears ekka loku gaanak gewanna wei. register wunaa kiyala tax gewanna onema nane. issrahta alut vehicles genna dunnama ubata vehicle ekakwat ganna wenne naa
    Gewanna oone tax tika gewala ne thiyenne
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උඹේ මුල් පෝස්ට් එකේ කියපු විස්තර අනුව උඹට ෆයිල් ඕපන් කරලා අමතරව ටැක්ස් ගෙවන්න වෙනවා.
    Ai ee?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,792
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් හදන්න . රටෙන් සේවය අරන් රටට නොදි ඉදියම අමාරුවේ වැටෙන්නේ ගෙවන සුලුතරය ඇතුලු ඔබ
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    අනිවාර්යයෙන් හදන්න . රටෙන් සේවය අරන් රටට නොදි ඉදියම අමාරුවේ වැටෙන්නේ ගෙවන සුලුතරය ඇතුලු ඔබ
    Mama tax gewala thiyenne company eken gewana nisa eeth file ekak hadana eka gana hari idea ekak na
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,876
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔෆිස් එකෙන් ටැක්ස් කපනවා කිව්වනෙ. ඒ කියන්නෙ මාසෙට ලක්ෂයකට වැඩි ආදායමක් තියෙනවා.

    එතකොට අපි හිතමු උඹේ සේවින්ස් එකවුන්ට් එකේ රුපියල් 1000ක් තියෙනවා කියල. ඒකට මාසෙකට හම්බවෙන පොලිය රුපියල් 10ක් කියල ගමු. බැංකුවෙන් ඔය රුපියල් 10න් 5%ක් (ඒ කියන්නෙ සත 50ක්) කපල ආණ්ඩුවට යවනවා. ඉතිරි රුපියල් 9.50 උඹට අමතර ආදායමක්.

    අවුරුද්ද අන්තිමට මේ අතට ගත්ත බදු නොගෙවපු සම්පුර්ණ අමතර අදායමට ටැක්ස් ගණන් හදන්න ඕන.
     
    Eeka kohomada hadanne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,876
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Eeka kohomada hadanne
    දැනට පඩියෙන් 36% කපනවා කියල හිතුවොත් අර අවුරුද්දටම ලැබෙන මුළු බැංකු පොලිය රුපියල් 100 නම් එකෙන් 36%ක් රුපියල් 36ක්.

    එකෙන් WHT (5%) කපපු මුළු ගාණ අඩු කරන්න ඕන. ඊට පස්සෙ එන ගාණ ආණ්ඩුවට දෙන්න ඕන.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Eeka gewanne awurudda awasaane needa?

    Remote job ekakin labena padiyata tax karanne na needa
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දැන් ඔෆිස් එකෙන් ටැක්ස් කපනවා කිව්වනෙ. ඒ කියන්නෙ මාසෙට ලක්ෂයකට වැඩි ආදායමක් තියෙනවා.

    එතකොට අපි හිතමු උඹේ සේවින්ස් එකවුන්ට් එකේ රුපියල් 1000ක් තියෙනවා කියල. ඒකට මාසෙකට හම්බවෙන පොලිය රුපියල් 10ක් කියල ගමු. බැංකුවෙන් ඔය රුපියල් 10න් 5%ක් (ඒ කියන්නෙ සත 50ක්) කපල ආණ්ඩුවට යවනවා. ඉතිරි රුපියල් 9.50 උඹට අමතර ආදායමක්.

    අවුරුද්ද අන්තිමට මේ අතට ගත්ත බදු නොගෙවපු සම්පුර්ණ අමතර අදායමට ටැක්ස් ගණන් හදන්න ඕන.

    ehema newe ban. 9.50 athata aran wiyadam karala ithuru unoth thama tax wenne.