TAX for people who are paying PAYE

KillZone85

Well-known member
  • Oct 5, 2018
    755
    422
    63
    කොම්පැනි එකෙන් විතරයි සල්ලි හම්බු වෙන්නේ පඩියක් විදියට. පේයී ටැක්ස් එක ගෙවනවා. වාහන ඉඩම් මොකුත්ම නෑ එතකොට අපිත් ටැක්ස් ෆයිල් එකක් අරින්න ඕනද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,023
    13,913
    113
    126
    Hogwarts
    කොම්පැනි එකෙන් විතරයි සල්ලි හම්බු වෙන්නේ පඩියක් විදියට. පේයී ටැක්ස් එක ගෙවනවා. වාහන ඉඩම් මොකුත්ම නෑ එතකොට අපිත් ටැක්ස් ෆයිල් එකක් අරින්න ඕනද?
    Ow aye amutuwen gewanna one naha
    Tax Return eka fill karala hariyata submit karanna tiyenne
     
    • Like
    Reactions: kasunkaru

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කොම්පැනි එකෙන් විතරයි සල්ලි හම්බු වෙන්නේ පඩියක් විදියට. පේයී ටැක්ස් එක ගෙවනවා. වාහන ඉඩම් මොකුත්ම නෑ එතකොට අපිත් ටැක්ස් ෆයිල් එකක් අරින්න ඕනද?
    Uba dan kohomath Tax gewanawa neh. Tax file open karala document submit karanna witharai oni. Ethakota karadarayak ne.
     
    • Like
    Reactions: KillZone85

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොම්පැනි එකෙන් විතරයි සල්ලි හම්බු වෙන්නේ පඩියක් විදියට. පේයී ටැක්ස් එක ගෙවනවා. වාහන ඉඩම් මොකුත්ම නෑ එතකොට අපිත් ටැක්ස් ෆයිල් එකක් අරින්න ඕනද?
    tax return fill karala company eken dena T10 eka submit karaanam ati