TAX HIKES

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ඇයි ඉතින් උබලා රුපියල් හම්බකරන්නේ 💁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,930
    1
    56,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දසේන ටැක්ස් කපල වුනදේ මතකද? එක වුනේ ටැක්ස් කපපු නිසාමද?

    අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නෙ නන්දසේන ටැක්ස් කපපු එක නෙවෙයි. රාජ්‍ය සේවය විශාල වීමයි අකාර්යක්ෂම දුෂිත වීමයි. කබ්රාල් සල්ලි අච්චු ගැහුවා ඔය විසාල රාජ්‍ය සේවයට පඩි ගෙවන්න
     
    • Like
    Reactions: Bart_Allen