අපි ගෙන්වන පාර්සල් එකකට ටැක්ස් එකක් වදිනවා නම් ඒක ගෙන්වන courier අපිට ටැක්ස් ඉන්වොයිස් එකක් අනිවාරෙන් දෙන්න ඕන නේද? නැතුව ටැක්ස් එක මෙච්චරයි කියලා කටින් කියලා හරියන්නේ නැහැ නේද?
කවුරු හරි courier කෙනෙක් එහෙම ටැක්ස් ඉන්වොයිස් එකක් දෙන්නේ නැත්නම් එකට විරුද්ධව ගන්න පුළුවන් නීතිමය පියවරවල් මොනාද?
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් උදවු කරන්න?
කවුරු හරි courier කෙනෙක් එහෙම ටැක්ස් ඉන්වොයිස් එකක් දෙන්නේ නැත්නම් එකට විරුද්ධව ගන්න පුළුවන් නීතිමය පියවරවල් මොනාද?
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් උදවු කරන්න?
bump
------ Post added on Apr 22, 2021 at 9:37 PM