vidanage t

Junior member
  • Apr 25, 2008
    140
    9
    18
    weligama
    මචන් දැනට ලන්කාවෙ තියන tax ලෝ එක ගැන දන්න කවුරු හරි ඉන්නවද බන්. පඩියෙන් කැපෙන ප්‍රතිශත ගනන් එහෙම. කපෙන tax වර්ග ගැන.පඩිය කීයක් උනාමද කැපෙන්නෙ කියලා...අපේ ලොක්ක tax tax කිය්ල හිතුන හිතුන ගනන් කපනව බ්න්. subject එක දන්නේ නැතුව talk කරන්නත් බෑනේ බන්...ප්ලීස් ලොකු උදව්වක් මචන්.....:(:(:(
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28

    8% EPF on your gross salary. (Some Companies have MSPS, In that case 10% would get deducted)

    As per the current Income tax act, if you're gross salary is more than 62,500/- per month, then PAYE will be deducted.

    But as per the new Inland Revenue Act, from Oct 2017, you're salary should be at least 100,000/- per month for PAYE deductions.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    mage account eka ekka baladdi meya hodai. eye tamai 1st post eka damme. elakiri 2006 april wala idan active inne. mama 2006 aug member kenek :D

    අපරදෙ උඹ ඊයෙ පලවෙනි පොස්ට් එක දැම්මෙ..
    තව කල් ගිහින් දාන්න ඉතුරු කරගන්න තිබ්බේ..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Kapenne Epf and Payee vitarai bn. ube salary kiyada kiyapan. deduct unama ena gana kiyapan hariyata info diyan horayak karanawada balanna.

    pm ekak hari dahan public danna epa.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මචන් දැනට ලන්කාවෙ තියන tax ලෝ එක ගැන දන්න කවුරු හරි ඉන්නවද බන්. පඩියෙන් කැපෙන ප්‍රතිශත ගනන් එහෙම. කපෙන tax වර්ග ගැන.පඩිය කීයක් උනාමද කැපෙන්නෙ කියලා...අපේ ලොක්ක tax tax කිය්ල හිතුන හිතුන ගනන් කපනව බ්න්. subject එක දන්නේ නැතුව talk කරන්නත් බෑනේ බන්...ප්ලීස් ලොකු උදව්වක් මචන්.....:(:(:(

    වැටුප් වලින් PAYE tax අඩුකරගෙන තමයි ගෙවන්න ඕනි. මේ ලින්ක් එකේ අඩුකරන විදිය තියෙනවා.

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    හැබෙයි මුදලින් ලැබෙන ගානට අමතරව වෙනත් පහසුකම් ලැබෙනවානම් ඒවගේ market value එකත් සලකන්න ඕනි.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    8% EPF on your gross salary. (Some Companies have MSPS, In that case 10% would get deducted)

    As per the current Income tax act, if you're gross salary is more than 62,500/- per month, then PAYE will be deducted.

    But as per the new Inland Revenue Act, from Oct 2017, you're salary should be at least 100,000/- per month for PAYE deductions.

    :yes::yes::yes::yes: