Mar 7, 2009
2,028
97
0
lankawe
Machanla mata kiyanawada me thiyena mobile 2n 1k ebay eken genna gaththoth CUSTEM eken kochchara TAX wadida kiyala.??

p100000171_0.jpg

SONEX10A-BK-ATT-FRONT1.jpg
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( "මම මොකට ෆෝන් එකක් ගත්තද" කියල උඹටම හිතෙන තරමට ටැක්ස් වදී මචන්.. :lol:
:no: මම සීන් එක හරියටම නම් දන්නෙ නෑ.. :shocked: හැබැයි ඩොලර් 100ට ද කොහෙද වැඩි ඒවට ටැක්ස් වදිනව ආයෙ නංනත්තාර වෙන්න.. :D හොඳම දේ ඕක ගැන හරියටම දැනගෙන ඕඩ්(ර්) කරපන්.. :( ටැක්ස් චාට් එකක් තිබ්බ මම ලඟ. :no: ඒක දැන් කොහෙද මංද..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේකේ දාලා තියෙනවා Taxes වදින හැටි
http://www.customs.gov.lk/tariff/chapter852011.pdf

:cool: එළ එළ, මේ තියෙන්නෙ ඒක.. :yes: ඔහොම චාට් එකක් තමයි මටත් මතක හැටියට.. :confused: තව ටැක්ස් කැල්කියුලේට් කරන්න එකකුත් තිබ්බ ද මන්ද..
 
Mar 7, 2009
2,028
97
0
lankawe
:( "මම මොකට ෆෝන් එකක් ගත්තද" කියල උඹටම හිතෙන තරමට ටැක්ස් වදී මචන්.. :lol:
:no: මම සීන් එක හරියටම නම් දන්නෙ නෑ.. :shocked: හැබැයි ඩොලර් 100ට ද කොහෙද වැඩි ඒවට ටැක්ස් වදිනව ආයෙ නංනත්තාර වෙන්න.. :D හොඳම දේ ඕක ගැන හරියටම දැනගෙන ඕඩ්(ර්) කරපන්.. :( ටැක්ස් චාට් එකක් තිබ්බ මම ලඟ. :no: ඒක දැන් කොහෙද මංද..

ithin ban wena kohenda ban 4n ekak ganne.. lankwe shop melo rahak nene ban.. kadichcha mobile ekak vidihata genna ganna bari weida machan.?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ithin ban wena kohenda ban 4n ekak ganne.. lankwe shop melo rahak nene ban.. kadichcha mobile ekak vidihata genna ganna bari weida machan.?

:confused: සීන් එකක් තියෙනව මචන් ගිෆ්ට් එකක් විදියට එවන්න පුළුවන්.. :yes: එතකොට ටැක්ස් ගහන්නෙ නෑ ලු.. :cool: පොඩ්ඩක් හොයල බලහන්.. :eek: එහෙම උනොත් එවන එකාට කියහන් ඒක ගිෆ්ට් එකක් විදියට එවන්න කියල.. :yes:
 
  • Like
Reactions: Rashitha prithiraj