Machanla mata kiyanawada me thiyena mobile 2n 1k ebay eken genna gaththoth CUSTEM eken kochchara TAX wadida kiyala.??
"මම මොකට ෆෝන් එකක් ගත්තද" කියල උඹටම හිතෙන තරමට ටැක්ස් වදී මචන්.. 
මම සීන් එක හරියටම නම් දන්නෙ නෑ..
හැබැයි ඩොලර් 100ට ද කොහෙද වැඩි ඒවට ටැක්ස් වදිනව ආයෙ නංනත්තාර වෙන්න..
හොඳම දේ ඕක ගැන හරියටම දැනගෙන ඕඩ්(ර්) කරපන්..
ටැක්ස් චාට් එකක් තිබ්බ මම ලඟ.
ඒක දැන් කොහෙද මංද..
එළ එළ, මේ තියෙන්නෙ ඒක..
ඔහොම චාට් එකක් තමයි මටත් මතක හැටියට..
තව ටැක්ස් කැල්කියුලේට් කරන්න එකකුත් තිබ්බ ද මන්ද.."මම මොකට ෆෝන් එකක් ගත්තද" කියල උඹටම හිතෙන තරමට ටැක්ස් වදී මචන්..
මම සීන් එක හරියටම නම් දන්නෙ නෑ..
හැබැයි ඩොලර් 100ට ද කොහෙද වැඩි ඒවට ටැක්ස් වදිනව ආයෙ නංනත්තාර වෙන්න..
හොඳම දේ ඕක ගැන හරියටම දැනගෙන ඕඩ්(ර්) කරපන්..
ටැක්ස් චාට් එකක් තිබ්බ මම ලඟ.
ඒක දැන් කොහෙද මංද..
ithin ban wena kohenda ban 4n ekak ganne.. lankwe shop melo rahak nene ban.. kadichcha mobile ekak vidihata genna ganna bari weida machan.?
සීන් එකක් තියෙනව මචන් ගිෆ්ට් එකක් විදියට එවන්න පුළුවන්..
එතකොට ටැක්ස් ගහන්නෙ නෑ ලු..
පොඩ්ඩක් හොයල බලහන්..
එහෙම උනොත් එවන එකාට කියහන් ඒක ගිෆ්ට් එකක් විදියට එවන්න කියල.. 