RoyalBlu

Well-known member
  • May 26, 2021
    502
    335
    63
    Podiyata computer shop ekak karan yanawa. sole trader Partnership ekak widihata register karala tiyenne.
    Shop karana kattiya kiyanna income tax walata oyala mokada karanne?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,836
    13,020
    113
    ලංකාවේ.. ලංකාවේ
    සරලයි. කව්රු හරි ටැක්ස් හදන එකවුන්ටන් / ෆර්ම් එකක් හොයාගත්තා. මොනා හරි ටිකක් දාලා හැදුව. පොඩි ගානක් ගෙව්වා. ඉවර කළා. ඕක තමා 99.99% දෙනා කරන්නේ.
     
    • Like
    Reactions: RoyalBlu