එකතු කල අගය මත බදු (VAT ) මැයි 02 2016 සිට ක්රියාත්මක වේ.
1. නව බද්ද 11% සිට 15% දක්වා ඉහලට
2. තොග සහ සිල්ලර වෙළදාම බද්දට යටත් වන අතර බදු අය කිරීම කාර්තුවකට මිලියන 3.0 ඉක්මවන හෝ වාර්ෂික පිරිවැටුම (Total Sale / Turnover ) මිලියන 12 දක්වා පහතට.....
3. දුරකථන සේවා බලපත්ර ගාස්තු හා සම්බන්දිත උපකරණ සහ විශේෂය වියපෘති සදහා කරන සැපයීම් බද්දට යටත් වේ...
4. අපනයන සදහා ගෙන එනු ලබන රෙදි (නිමි ඇදුම් නිෂ්පාදනය) සහ BOI අනුමත , රෙදි නිෂ්පාදනයට ගෙනනු ලබන රසායන වර්ණ ආදිය , ප්රති අපනයන සදහා ගෙන එනු ලබන නිෂ්පාදන, විදේශ ආධාරා යටතේ ගෙන එන යටිතල පහසුකම් වැඩි දියුණුවට යොදාගන්න යන්ත්ර සූත්ර, BOI අනුමත ස්ථාන වලින් ලබාගන්න ඇගලුම් සදහා (විදේශ), ප්රති අපනයනය සදහා ගෙන එන යන්ත්ර යටත් නොවේ
ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT)
1. බද්ද 2%

3. දුරකථන සේවා බලපත්ර ගාස්තු හා සම්බන්දිත උපකරණ සහ විශේෂය වියපෘති සදහා කරන සැපයීම් (අනුමත ඒවා හැර), විදුලිය බද්දට යටත් වේ...
Ministry of Finance Updated the exempted goods & Services in the evening 02.05.2016
http://www.hirunews.lk/sinhala/132244/%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1

Last edited: