tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    එකතු කල අගය මත බදු (VAT ) මැයි 02 2016 සිට ක්‍රියාත්මක වේ.

    1. නව බද්ද 11% සිට 15% දක්වා ඉහලට
    2. තොග සහ සිල්ලර වෙළදාම බද්දට යටත් වන අතර බදු අය කිරීම කාර්තුවකට මිලියන 3.0 ඉක්මවන හෝ වාර්ෂික පිරිවැටුම (Total Sale / Turnover ) මිලියන 12 දක්වා පහතට.....
    3. දුරකථන සේවා බලපත්‍ර ගාස්තු හා සම්බන්දිත උපකරණ සහ විශේෂය වියපෘති සදහා කරන සැපයීම් බද්දට යටත් වේ...
    4. අපනයන සදහා ගෙන එනු ලබන රෙදි (නිමි ඇදුම් නිෂ්පාදනය) සහ BOI අනුමත , රෙදි නිෂ්පාදනයට ගෙනනු ලබන රසායන වර්ණ ආදිය , ප්‍රති අපනයන සදහා ගෙන එනු ලබන නිෂ්පාදන, විදේශ ආධාරා යටතේ ගෙන එන යටිතල පහසුකම් වැඩි දියුණුවට යොදාගන්න යන්ත්‍ර සූත්‍ර, BOI අනුමත ස්ථාන වලින් ලබාගන්න ඇගලුම් සදහා (විදේශ), ප්‍රති අපනයනය සදහා ගෙන එන යන්ත්‍ර යටත් නොවේ


    ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT)

    1. බද්ද 2%
    2. තොග සහ සිල්ලර වෙළදාම බද්දට යටත් වන අතර බදු අය කිරීම කාර්තුවකට මිලියන 3.0 ඉක්මවන හෝ වාර්ෂික පිරිවැටුම (Total Sale / Turnover ) මිලියන 12 දක්වා පහතට.....
    3. දුරකථන සේවා බලපත්‍ර ගාස්තු හා සම්බන්දිත උපකරණ සහ විශේෂය වියපෘති සදහා කරන සැපයීම් (අනුමත ඒවා හැර), විදුලිය බද්දට යටත් වේ...



    Ministry of Finance Updated the exempted goods & Services in the evening 02.05.2016

    http://www.hirunews.lk/sinhala/132244/%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    හෝදමු තව හෝදමු ... අපුල්ලලා හෝදමු... කොහොමද යහපාලානේ රඟ? අපමණ අගය මේකද? :frown:
     

    Apahu

    Junior member
  • Dec 27, 2008
    87
    1
    8
    rice of a barrel of crude oil which was US$ 96 in 2014 and it is only US$ 40 at present.
    Price of a ton of wheat which was US$ 230 in 2014 is only US$ 165 at present.
    Price of a ton of milk powder which was more than US$ 5000 in 2014 is only US$ 2000 at present.
    Price of a ton of sugar which was US$ 414 in 2014 and it is only US$ 334 at present.
    Price of a ton of urea fertilizer which was US$ 325 in 2014 is only US$ 200 at present.
    Price of a ton of steel which was US$ 300 in 2014 is only US$ 90 at present.