Taxi And Sachith

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔන්න එක දවසක් සචියා කවදවත් නැතුව යනවලු Taxi යක.
ටික දුරක් යද්දි,සචියා Driver කරයගෙ උරහිසට තට්ටුවක් දැම්මලු මොකක්දො අහන්න කියල.
එක පාරට බය වෙච්ච Driver කාරය වාහනෙ සමබර තවයත් නැති වෙලා බුදු අම්මො කියල කෑ ගහන ගමන් ඉස්සරහින් අපු බස් එකෙන් 99න් බෙරිල,පරෙ අයිනෙ තිබුන තාප්පෙට අගල් දෙකකට තුනකට මෙහා වහනෙ නතර කර ගත්තලු
තප්පර ගානක නිහඩතවයකි.

ඉන් පසුව.
මර හයියෙන් Taxi කාරය කිව්වලු මහත්තය ඔය වගෙ කැත විහිලු ජීවිතෙට කරන්න එපා තව පොඩ්ඩෙන් අපි දෙන්නම ඉවරයි ..
සචියා වරද පිලිඅරන් ,අනේ සමාවෙන්න මම හිතල කරපු දෙයක් නෙවේ,මම හිතුවෙ නෑ මිනිහෙක්ගෙ උරහිසට තට්ටු කරපු ගමන් ඔය තරම් බය වෙනව කියල.
ඊට පස්සෙ Taxi කරය ඉතා හිමින්..මගෙත් වරද මහත්තයා.Taxi Driver කෙනෙක් විදියට මෙ මම වැඩ කරන පලවෙනි දවස.
මීට ඉස්සෙල්ල මම අවුරුදු 25ක් මිනී පෙට්ටි සාප්පූවක Driver විඩියට වැඩ කරේ.

ubala kohomada ban sinhala type karanne..matanam sasara kalakirenawa sinhala type karaddi :oo:
 
Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    3.gif
     
    aruna47

    Well-known member
  • ඔන්න එක දවසක් සචියා කවදවත් නැතුව යනවලු Taxi යක.
    ටික දුරක් යද්දි,සචියා Driver කරයගෙ උරහිසට තට්ටුවක් දැම්මලු මොකක්දො අහන්න කියල.
    එක පාරට බය වෙච්ච Driver කාරය වාහනෙ සමබර තවයත් නැති වෙලා බුදු අම්මො කියල කෑ ගහන ගමන් ඉස්සරහින් අපු බස් එකෙන් 99න් බෙරිල,පරෙ අයිනෙ තිබුන තාප්පෙට අගල් දෙකකට තුනකට මෙහා වහනෙ නතර කර ගත්තලු
    තප්පර ගානක නිහඩතවයකි.

    ඉන් පසුව.
    මර හයියෙන් Taxi කාරය කිව්වලු මහත්තය ඔය වගෙ කැත විහිලු ජීවිතෙට කරන්න එපා තව පොඩ්ඩෙන් අපි දෙන්නම ඉවරයි ..
    සචියා වරද පිලිඅරන් ,අනේ සමාවෙන්න මම හිතල කරපු දෙයක් නෙවේ,මම හිතුවෙ නෑ මිනිහෙක්ගෙ උරහිසට තට්ටු කරපු ගමන් ඔය තරම් බය වෙනව කියල.
    ඊට පස්සෙ Taxi කරය ඉතා හිමින්..මගෙත් වරද මහත්තයා.Taxi Driver කෙනෙක් විදියට මෙ මම වැඩ කරන පලවෙනි දවස.
    මීට ඉස්සෙල්ල මම අවුරුදු 25ක් මිනී පෙට්ටි සාප්පූවක Driver විඩියට වැඩ කරේ.

    ubala kohomada ban sinhala type karanne..matanam sasara kalakirenawa sinhala type karaddi :oo:

    සචියා කොලු කාරයෙක් බවට යලිත් සනාත වේ :(:(:(

    වැලේ ජන්ගියක්වත් වනලා තියන්න බැරි වෙයි වගේ