පසුගිය සති අන්තයේ ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල් හි Taylor Swift ගේ The Eras Tour රාත්‍රී ප්‍රසංගයක ක්‍රවුඩ් එක(144,000)විසින් මැග්නිටියුඩ් 2.3 ක භූමිකම්පාවක් ඇති කළ බව භූ කම්පන විද්‍යාඥයින් වාර්තා කළහ, විශේෂයෙන් ඇය "ෂේක් ඉට් ඕෆ්" සහ "බ්ලැන්ක් ස්පේස්" ගීත ගායනා කළ විට එය වඩාත් වාර්තා විය
ප්‍රාදේශීය භූ කම්පන විද්‍යාඥයින් වාර්තා කළේ පැය තුනහමාරක සංදර්ශනය වචනාර්ථයෙන් පොළොව කම්පා කළ බවයි. ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට මදක් යාබදව පිහිටි භූ කම්පන මානයකින් ලබාගත් දත්තවලින් පෙනී යන්නේ වාර්තාගත ප්‍රසංගය මැග්නිටියුඩ් 2.3 ක භූමිකම්පාවක් ඇති කර ඇති බවයි.
තවද, දත්ත විශ්ලේෂණය කරන භූ කම්පන විද්‍යාඥයින් විස්මයට පත් වූයේ ජූලි 22 සහ 23 දෙදින සෙලවෙන රටාව බෙහෙවින් සමාන වූ අතර,එම කම්පනය ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගය සමඟ සහසම්බන්ධ විය හැකි බව පෙන්නුම් කරන බවටයි.