මචන්ලා uk wata TB test eka karaganna ona.IOM එකෙන් තමා කරන්නෙ.දිනයක් වෙන් කරගන්න email,call කලාට reply,answer කරන් නෑනේ.එතෙන්ට ගියොත් කරගන්න පුලුවන් වෙයිද බන්