TCL හොදයි. 30/35 වගේ ගන්න පුළුවන් නම් හොදයි.
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Sep 12, 2024 #21 TCL හොදයි. 30/35 වගේ ගන්න පුළුවන් නම් හොදයි. Reactions: kinkon, War Fighter and biyondw
mastech Well-known member Oct 16, 2023 1,177 1,645 113 ගෙවල් ලග Sep 12, 2024 #22 biyondw said: Ai ehema kiyanne ? Elama Click to expand... පාවිච්චි කරපු උන් උදෙ ඉදලා රැ වෙනකන් දාගෙන ඉදලා නම් ගන්න දෙයක් නැ, තව කියක් හරි දාලා අලුත් එකක් ගනින්, Reactions: biyondw
biyondw said: Ai ehema kiyanne ? Elama Click to expand... පාවිච්චි කරපු උන් උදෙ ඉදලා රැ වෙනකන් දාගෙන ඉදලා නම් ගන්න දෙයක් නැ, තව කියක් හරි දාලා අලුත් එකක් ගනින්,
2osama Well-known member Oct 25, 2010 80,920 72,027 113 මාලඹේ Sep 12, 2024 #23 TV පාවිච්චි කරපු ඒවා ගන්න එපා බං අරගෙන මාස ගානකින් Panel එක එහෙම ගියොත් TV එකම විසික් කරන්න වෙන්නේ Reactions: sachith19920726 and biyondw
biyondw Well-known member Jan 20, 2007 576 650 93 විශ්වය elakiri.com Sep 12, 2024 #24 mastech said: පාවිච්චි කරපු උන් උදෙ ඉදලා රැ වෙනකන් දාගෙන ඉදලා නම් ගන්න දෙයක් නැ, තව කියක් හරි දාලා අලුත් එකක් ගනින්, Click to expand... ඒක නම් ඇත්ත බං.. බලමු... තෑන්ක්ස් මචං.. 2osama said: TV පාවිච්චි කරපු ඒවා ගන්න එපා බං අරගෙන මාස ගානකින් Panel එක එහෙම ගියොත් TV එකම විසික් කරන්න වෙන්නේ Click to expand... එහෙම සීන් එකක් තියෙනවා තමයි... බලමු.. තෑන්ක්ස් මචං..
mastech said: පාවිච්චි කරපු උන් උදෙ ඉදලා රැ වෙනකන් දාගෙන ඉදලා නම් ගන්න දෙයක් නැ, තව කියක් හරි දාලා අලුත් එකක් ගනින්, Click to expand... ඒක නම් ඇත්ත බං.. බලමු... තෑන්ක්ස් මචං.. 2osama said: TV පාවිච්චි කරපු ඒවා ගන්න එපා බං අරගෙන මාස ගානකින් Panel එක එහෙම ගියොත් TV එකම විසික් කරන්න වෙන්නේ Click to expand... එහෙම සීන් එකක් තියෙනවා තමයි... බලමු.. තෑන්ක්ස් මචං..
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,662 1 14,216 113 Sep 12, 2024 #25 2018 පට්ට පරණයි නේ. ඔය පාවිච්චි කරපු මගුල් ගන්න එපා බන්, display ගියොත් TV එක වගේම ගානක් යනවා display replace කරන්න. Reactions: sachith19920726 and biyondw
2018 පට්ට පරණයි නේ. ඔය පාවිච්චි කරපු මගුල් ගන්න එපා බන්, display ගියොත් TV එක වගේම ගානක් යනවා display replace කරන්න.
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,385 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 12, 2024 #26 පට්ට ගහපු එකක්ද දන්නෑ...30කට අඩුවෙන් නම් අවුලක් නැතිවෙයි
biyondw Well-known member Jan 20, 2007 576 650 93 විශ්වය elakiri.com Sep 12, 2024 #27 Dr.Sheldon_Suprakata said: 2018 පට්ට පරණයි නේ. ඔය පාවිච්චි කරපු මගුල් ගන්න එපා බන්, display ගියොත් TV එක වගේම ගානක් යනවා display replace කරන්න. Click to expand... ඔව් බං... ෂුවර් නම් නෑ බඩු ගැන.. මොකද රටින් ගෙනාපු එකක් නිසා... බලමු... kinkon said: පට්ට ගහපු එකක්ද දන්නෑ...30කට අඩුවෙන් නම් අවුලක් නැතිවෙයි Click to expand... පට්ට ගහපු සීන් එකක් තමයි තියෙන්නේ... බලමු.. 20 තමයි ගාණ..
Dr.Sheldon_Suprakata said: 2018 පට්ට පරණයි නේ. ඔය පාවිච්චි කරපු මගුල් ගන්න එපා බන්, display ගියොත් TV එක වගේම ගානක් යනවා display replace කරන්න. Click to expand... ඔව් බං... ෂුවර් නම් නෑ බඩු ගැන.. මොකද රටින් ගෙනාපු එකක් නිසා... බලමු... kinkon said: පට්ට ගහපු එකක්ද දන්නෑ...30කට අඩුවෙන් නම් අවුලක් නැතිවෙයි Click to expand... පට්ට ගහපු සීන් එකක් තමයි තියෙන්නේ... බලමු.. 20 තමයි ගාණ..
SIC Well-known member Dec 3, 2012 10,602 5,747 113 KALUTHARA Sep 12, 2024 #28 used ganna epa. panel ekak danna loku ganak yanawa. athe tiyena ganata hariyanna 3 years warranty ekka tv ekak ganna
used ganna epa. panel ekak danna loku ganak yanawa. athe tiyena ganata hariyanna 3 years warranty ekka tv ekak ganna