Panasonic 40" FHD TV (PN-TH-40P402N)

topkollek

Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දම්රෝ එකේ තියෙන අගල් 32 ඔක්කොම ඉන්දියන් නේද
    ඊට ලොකු සයිස් තමා හොද මොඩ්ල් :unsure:
    එක්කො ඉන්දියාවේ අටවපුව, නැත්නම් ලංකාවේ අටවපුව තමයි තියෙන්නෙ. චීනෙ හදපු එකක් පුළුවන් නම් බලල ගනින්
     

    AnuradhaRa

    Well-known member
  • එක්කො ඉන්දියාවේ අටවපුව, නැත්නම් ලංකාවේ අටවපුව තමයි තියෙන්නෙ. චීනෙ හදපු එකක් පුළුවන් නම් බලල ගනින්
    අපි ගත්ත දම්රෝ එකෙන් පැනසොනික් 32" එකක්

    දැං අවුරුදු 5 ක් වෙනව. පැනල් එකෙ එක තැනකින් චුට්ටක් බ්ලිඩ් වෙනව එලිය
    ඒ ඇරෙන්න ටීවි එක තාම හොදට වැඩ
    බ්ලීඩ් එක ලොකු අවුලක් නෑ ටීවි බලද්දි. අගල් තුනක විතර ස්පොට් එකක්
    පැනල් එක මැද ටිකක් විතර එහාට වෙන්න

    ඒකත් මං කියනකං ගෙදර අයට තේරුණේ නෑ
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Get a samsung man. Zero faults and good. quality displays
    dan samsung enneth indian ewa. display sound quality anthimai

    අපි ගත්ත දම්රෝ එකෙන් පැනසොනික් 32" එකක්

    දැං අවුරුදු 5 ක් වෙනව. පැනල් එකෙ එක තැනකින් චුට්ටක් බ්ලිඩ් වෙනව එලිය
    ඒ ඇරෙන්න ටීවි එක තාම හොදට වැඩ
    බ්ලීඩ් එක ලොකු අවුලක් නෑ ටීවි බලද්දි. අගල් තුනක විතර ස්පොට් එකක්
    පැනල් එක මැද ටිකක් විතර එහාට වෙන්න

    ඒකත් මං කියනකං ගෙදර අයට තේරුණේ නෑ
    panasonic ekath dan indian ekak enawalu
    ------ Post added on Aug 18, 2025 at 3:48 PM

    EVVOLI tv hondaida?
    ------ Post added on Aug 19, 2025 at 11:29 AM