Tea bag පේපර් ඕන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ටී බෑග් හදන්න ගන්න පේපර් ගන්න පුළුවන් කොහෙන්ද..?විකුණන්න තියෙනවා නම් කියන්න..
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Uba oya ahanne ... Filter paper eka ... Quantity eka kohomada ....

    Kilo ganata ganna puluwan ... tea manufacturerslata supply karana company tiyenawa...

    PM ekak dapan ... mata puluwan wei help ekak denna ... mama tea export company ekaka weda karanne...