කවුද දන්නෙ miracle tea කියල පිරමීඩ් සිද්දිය ගැන. 3000ක් දීල 100g එක්ක ගන්න සිද්දියක් ගැන
Oka 3000ta aragena thawa kattiya hoyan enna ona commission ekata 3000ta tea eka gaththe nathuwa join wenna ba same as pyramid shitkohomada meka pyramid wenne?
happa, maara case ekakneOka 3000ta aragena thawa kattiya hoyan enna ona commission ekata 3000ta tea eka gaththe nathuwa join wenna ba same as pyramid shit
නොවටිනා දෙයක් වැඩි ගානකට දෙන එකම නේ පිරමිඩ්ස් කියන්නේ තව උන් සෙට් කරන එකත් අනිවාර්යයි ඔවට සෙට් වෙලා ගොඩ යන්නේ ඔක පටන්ගත්ත උන් අනික් උන් එක්කෝ හිරේ නැත්නම් වැඩේ අතෑර්ලා රට ඉන්න වැඩේ කරන හොරා හැමදාම පෝසත්Oka 3000ta aragena thawa kattiya hoyan enna ona commission ekata 3000ta tea eka gaththe nathuwa join wenna ba same as pyramid shit
බය්යෝ වගේ ද ?මගේ වයිෆ් ටත් ජොයින් වෙන්න කියල කෝල් එකක් ආව.. ලොකු අම්මගෙන්ඒකි බෑ කිවා
හොදටම බැනල msg එකක් එවල
තිබ්බ
දැන් එ දෙන්න තරහයිපිරමිඩ් කරන අය මිනිස්සුන්ගෙ ඔලුව වොශ් කරනවා . එයාලට එයාලගෙ එකට ජොයින් වෙන්නෙ නැති අය පෙන්නෙ ඉරිසියාකාරයො හතුරො වගගේ
![]()
ganja labai meeta wada
Oka 3000ta aragena thawa kattiya hoyan enna ona commission ekata 3000ta tea eka gaththe nathuwa join wenna ba same as pyramid shit