Teaching Programming in English or Sinhala?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ළමුන්හට ක්‍රම ලේඛනය ඉගැන්වීමේදී ඉංග්‍රීසි භාෂාව ගැටළුවක්ද?
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Poddak pahadili karanna Habaii Sinhalaen Uganwanawata wada English walin Uganwanna Theren nathi ewa Sinhalen kiyala Denna. Mokada Eka thama Eyalata anagatheta watinne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ලමුන්ට නෙමෙයි කැම්පස් යන එවුන්ටත් ඉංග්‍රීසියෙන් කරාම තේරෙනවා අඩුයි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,864
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    ළමුන්හට ක්‍රම ලේඛනය ඉගැන්වීමේදී ඉංග්‍රීසි භාෂාව ගැටළුවක්ද?

    what's ක්‍රම ලේඛනය?

    machan it depends on the students and the difficulty of the subject matter you try to teach.
    if they can understand what they're being taught, then by all means teach by english :yes::yes: