Teaching vacancy | Central province

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    madiyama palath teaching gezt karala thiyanwa
    eke ganith vidiya guru dana barida bcs (copmuter scince) deegree ekata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    barida ban
    epa wena seen ekak ne

    පිස්සුද බන් ice පාර ගහන ඉන්න නේ තියෙන්නේ. මේ පැත්තේ සමහර ඉස්කෝල වල බන් කම්පියුටර් එකක් වත් නෑ. මම දන්නා ඉස්කෝල කීපයක් තියනව බන්. එහෙම එකකකට ගියා නම් නිකම් පඩි අරන් ඉන්න තියෙන්නේ:P
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    පිස්සුද බන් ice පාර ගහන ඉන්න නේ තියෙන්නේ. මේ පැත්තේ සමහර ඉස්කෝල වල බන් කම්පියුටර් එකක් වත් නෑ. මම දන්නා ඉස්කෝල කීපයක් තියනව බන්. එහෙම එකකකට ගියා නම් නිකම් පඩි අරන් ඉන්න තියෙන්නේ:P

    math scince barida ban
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    math scince barida ban

    maths science යන්නේ මොකටද බන් කපියුටර් යන්න බැරිද උබට ? සුදුසුකම් තියෙනවා නේ ? maths scienceගියොත් නම් පරිප්පුව කන්න වෙන්නේ :yes:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    maths science යන්නේ මොකටද බන් කපියුටර් යන්න බැරිද උබට ? සුදුසුකම් තියෙනවා නේ ? maths scienceගියොත් නම් පරිප්පුව කන්න වෙන්නේ :yes:

    ela

    ne ban maths walata asa bn ekaki
    se nam epa wela ineee
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ela

    ne ban maths walata asa bn ekaki
    se nam epa wela ineee

    ඔව් බන් IT දැම්ම නම් වැඩේ ලේසි. අපෙත් IT කරේ පොතේ :P ජීවිතේට කම්පියුඅටර් ලැබ් එකට එක්ක ගියේ නෑ. 1+1+1+1+1 ගණන් කරේ. ඉස්කෝලේ ලැබ් එකේ කම්පියුටර් ටික ජනලෙන් තමා දැක්කේ :yes:
     
    • Like
    Reactions: Addin Aiya

    ela mcn thanks