Team එකේ අලුත්ම සින්දුව..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
Team එකේ අලුත්ම සින්දුව..

ඇතුලේ කචල් පවතිනතුරු අපි දිනන්නේ නෑ
ක්‍රිකට් ගහන කොල්ලෝ අපි
පරදින එක අපිට හිමි
අපි දිනන්නේ නෑ
අපි දිනන්නේ නෑ..

පුහුණුකරුවෝ චුත වෙනවා
අලුත් එකෙක් පත්වෙනවා
නායකයොත් අස් වෙනවා
පරන කෙනෙක් පත්වෙනවා
ඒ ඔක්කොම වෙනස් කරන් AUSTRALIA යනවා
වැරදීමෙන් දිනුවොත් මිස අපි දිනන්නේ නෑ..

ඇතුලේ කචල් පවතිනතුරු අපි දිනන්නේ නෑ
ක්‍රිකට් ගහන කොල්ලෝ අපි
පරදින එක අපිට හිමි
අපි දිනන්නේ නෑ
අපි දිනන්නේ නෑ

දින දින පහලට යනවා
RANK එකත් අඩු වෙනවා
දින දින පහලට යනවා
RANK එකත් අඩු වෙනවා
පහල හිටපු කණ්ඩායම් ආයෙත් උඩටම එනව,
Zimbabwe, Kenya නිස යටම යන්නේ නෑ

:oo::oo: :frown::frown: :lol::lol: :growl::growl: :nerd::nerd: :cool::cool:
 
  • Like
Reactions: Palitha101