Team Iran 🇮🇷 💪💪

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,558
    1
    60,013
    113
    Mother Earth
    මාත් support Iran වලට. මම නම් කියන්නේ ඉබ්‍රහිම් රයිසි මැරුණා නෙමෙයි මැරුවා. ලංකාවට ඇවිල්ලා උමා ඔය project එකත් විවුර්ත කරා. හෙලිකොප්ටර් ක්‍රැෂ් එකකින් මැරුණා කියන්නේ බොරු. Mosad එකෙන් මිසයිල ගහල හෙලිකොප්ටර් එක බිම දැම්මා. 🤷🏻‍♂️
     
    • Like
    • Wow
    Reactions: pramodh87 and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,558
    1
    60,013
    113
    Mother Earth
    ඔව් බන් එබුසේ හොඳ ඇලට් එකෙන් ඉන්නෙ ඕවා ගැන. ආයේ සුපිරි intel. 🙂

    ما از ایران حمایت می‌کنیم. ما ایران را دوست داریم. سریلانکا دوست واقعی ایران است. ما در کنار تو خواهیم ماند. ایران. ❤️
    ------ Post added on Jun 18, 2025 at 6:44 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    හිටපන්කෝ මම දාගන්නවා ඉරානේ කොඩිය. 🤷🏻‍♂️

    gross james van der beek GIF
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,376
    36,296
    113
    මැදමහනුවර
    ඔව් බන් එබුසේ හොඳ ඇලට් එකෙන් ඉන්නෙ ඕවා ගැන. ආයේ සුපිරි intel. 🙂

    ما از ایران حمایت می‌کنیم. ما ایران را دوست داریم. سریلانکا دوست واقعی ایران است. ما در کنار تو خواهیم ماند. ایران. ❤️
    ------ Post added on Jun 18, 2025 at 6:44 PM
    From where to where should I read this?
     
    • Haha
    Reactions: NRTG and Candid-B