Technical උදවුවක්.. හනික වරෙවු මිට්ටනේ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused2: උබල දන්න මොකක්ම හරි විදියක් තියෙනවද බන් technical documentation එකක් pdf විදියට download කරගන්න පුලුවන්? හිතපං K8s Documentation එක (https://kubernetes.io/docs/home/) කියල, ඒකෙ ඇතුලෙ තියෙන webpages සෙට් එක එකෙන් එක pdf විදියට ගන්නයි ඕන. custom gpt එකක් හදනව බන් ඒකෙ Knowledge section එකට upload කරන්න විදියක් නෑ බන්. මොකක් හරි විදියකින් උදවු දීපල්ලා කොලුවනේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    Web Page to PDF extention Try kale nadda?

    1700297599361.png


    මේ තියෙන්නෙ බන් ඔප්ශන් එක. ප්‍රින්ට් ගිහින් Print to PDF දීපන්
    ------ Post added on Nov 18, 2023 at 2:24 PM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Web Page to PDF extention Try kale nadda?

    View attachment 219281

    මේ තියෙන්නෙ බන් ඔප්ශන් එක. ප්‍රින්ට් ගිහින් Print to PDF දීපන්
    ------ Post added on Nov 18, 2023 at 2:24 PM
    :dull: එකෙන් එක ගන්න නෙමෙයි මචන් ඕන, root page එකේ link එක දුන්නම සම්පූර්න pages ටික offline ගන්නයි ඕන pdf විදියට
     
    • Wow
    Reactions: pathaleiretta

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    • Like
    Reactions: kevin_levin

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    purpose of PDFs?

    if it's just for offline use, go for devdocs
    https://devdocs.io/

    just a one-click and can download whole documentation for any dev related thing
    purpose of PDFs? කියන්නෙ මචන් මට ඕන custom GPT එකක් හදාගන්න. අපේ ටීම් එකේ K8s උඩ TekTon framework එකක් use කරල ගොඩක් වැඩ කරනව. ඒකෙ TekTon documentation එක එහෙම්පිටින්ම මේ custom GPT එකට upload කරන්නයි ඕන. pdf විදියට දාන්න බැලුවෙ. :yes: