Web Page to PDF extention Try kale nadda?
View attachment 219281
මේ තියෙන්නෙ බන් ඔප්ශන් එක. ප්රින්ට් ගිහින් Print to PDF දීපන්
------ Post added on Nov 18, 2023 at 2:24 PM
එකෙන් එක ගන්න නෙමෙයි මචන් ඕන, root page එකේ link එක දුන්නම සම්පූර්න pages ටික offline ගන්නයි ඕන pdf විදියටThere was a something called "httrack website copier"එකෙන් එක ගන්න නෙමෙයි මචන් ඕන, root page එකේ link එක දුන්නම සම්පූර්න pages ටික offline ගන්නයි ඕන pdf විදියට
Why not use GitHub?
https://github.com/kubernetes/community/blob/master/contributors/devel/README.md
There was a something called "httrack website copier"
------ Post added on Nov 18, 2023 at 2:40 PM
මොනිටරෙ ෆොටො ගහලා ඉවරවෙලා ඒවා pdf කරොත්?
purpose of PDFs? කියන්නෙ මචන් මට ඕන custom GPT එකක් හදාගන්න. අපේ ටීම් එකේ K8s උඩ TekTon framework එකක් use කරල ගොඩක් වැඩ කරනව. ඒකෙ TekTon documentation එක එහෙම්පිටින්ම මේ custom GPT එකට upload කරන්නයි ඕන. pdf විදියට දාන්න බැලුවෙ.purpose of PDFs?
if it's just for offline use, go for devdocs
https://devdocs.io/
just a one-click and can download whole documentation for any dev related thing
