Technical COURSES කාර්මික පාඨමාලාවක්
A/L ඉවරවෙලා කාලෙ කන්නෙ නැතුව කාර්මික පාඨමාලාවක් හදාරන්න හිතාගෙන ඉන්නෙ A/L සුවර් නෑ බං ආයෙ කරන්නත් බෑ බෑමයි.
මමහිතුවෙ මේකට tecvision එක තෝරගන්න කියල එයාල TVITC,TEST COM,NTT කියල සහතික 3කුත් දෙනවලු.
1. EXCAVATOR
2. PRIME MOVER
3. POWER ELECTRICAL MECHANIC
කියන පාඨමාලා 3න් එකක් තමයි කරන්න කැමති. EXCAVATOR කියන course එකහොදයි නේද? ලංකාවෙ වෙනරටක උනත් ජොබ් තියෙනවනෙ
නැත්තම් German Tec එකට යන්න කැමතියි ඒත් අභියොගතා/සම්මුඛ/ලිඛිත පරීක්ෂණ වගයක් තියෙනවලු ඕවයෙ මොනා අහයිද කියල කවුද දන්නෙ
කවුරුහරි ඉන්නවද එකේ training වෙච්චකෙනෙක්? මොනා ප්රශ්න අහන්න, ලියන්න වෙයිද දන්නෙ නැ නෙහ්?
නැත්නම් dtet එකේ Industrial Electrician කියන එකට කැමතියි ඒකෙ nvq leval 3 සහතිකයකුත් දෙනවලු.
තව Hightec Lanka ගැන මොකද හිතන්නෙ ඒකෙ training වෙච්ච උන් ඉන්නවද?
එයාල excavator training එක්ක breaker, skid loader,fork lift training free දෙනවලු
මේගැන ඔයාල මොකද හිතන්නෙ, කෝකද හොද? තව කෙනෙක්ට බලාගන්න බම්ප් එකකුත් දාගෙන යන්න.