Technical Writer Position @Software Company

devu

Member
Mar 1, 2022
3
2
3
ලංකාවෙ IT/software company එකක technical writer/ senior technical writer කෙනෙක්ගෙ salary range එක කොයි වගේද කියල idea එකක් තියෙනවද?

මොන වගේ tasks/ responsibility ද කරන්න තියෙන්නේ??
 
  • Like
Reactions: kinkon and psycho95

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    same as SE.

    - some given salaries
    - some get paid for no of projects
    - some ad-hoc tasks per word basis. (per word 2-2.50)

    2-4lax in general
     
    • Love
    Reactions: devu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    අනාගතයක් නැති ජොබක් නේද ඔය?
    අනාගතයක් විතරක් නෙමෙයි වර්තමානයකුත් නැති ජොබ්

    @devu කොම්පැනි එකේ waterfall development model ද කරන්නෙ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    e kiyanne try karata wadak nadda e wage job ekakata:baffled:


    eka nam danne ne
    ------ Post added on Mar 2, 2022 at 7:16 AM
    උබේ තත්ව සහ කම්පැනිය නොදැන උපදෙස් දෙන්න බෑ.
    මොන ජොබ් එකට ගියත් යද්දිම exit strategy එකත් හිතන් යන්න.
    ඉස්සරහට BA/PM වලට මාරු වෙන්න බලන් කරන්න.