ජොබ් එකක් ගැන - Technical Sales Engineer

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, Technical sales engineer ලට මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ ජොබ් එකේ. මේක factories වල components, chemical වර්ග විකුණන company එකක්. Sales target දීලා ඒව කවර් කරන්නද තියෙන්නේ? ඒ අදාළ ප්‍රොඩක්ට් විකුණාගන්න බැරි උනොත් මොකද කරන්නේ? (ජොබ් එකෙත් අයින් කරනවද) Sales experience නැති කෙනෙක්ට මුලින් ජොයින් වෙලා ගේමක් ගහගන්න පුළුවන්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668

    සරලව බඩු විකුනන සීන් එකේ technical part එක handle කරන්න තියෙන්නෙ. customer කෙනෙක්ගෙ requirement එකට උඹලගෙ product එක solution එකක් වෙන්නෙ කොහොමද කියලා convince කරන්න පුලුවන් වෙන්න ඕන. ඒකට demo/presentation වගේ ඒවා කරගන්න පුලුවන් වෙන්න ඕනා. අදාල area එකේ Technical දැනුම තියෙන්නත් ඕනා.

    job එකේ salary හැදෙන්නෙ basic + commision විදියට. ගොඩක් වෙලාවට commision එක ඇවිත් basic එකට ගැටගහලා තියෙන්නෙ. හිතපන්කො උඹේ commision split එක 60/40 කියලා. එතකොට උඹේ basic eka 60ක් නම්, target එක ගැහුවොත් තව 40ක් දෙනවා, සමහර උන් profit එකෙන් පොඩි percentage එකක් දෙනවා commission විදියට. කම්පනි අනුව වෙනස් වෙනවා.

    target තනියෙන් ගහන්න ඕන නෑ, උඹට sales එකෙකුත් සෙට් වෙනවා.කට්ටිය එකතුවෙලා තමා ගේම ගහන්න ඕන. ජොබෙන් කෙලින්ම අයින් කරන්නෙ නෑ, ඒත් ඉතින් ගොඩක් වෙලාවට basicඑකෙන් දුවන්න බැරි වෙනවා ලයිෆ් එක. එතකොට ඉතින් target ගහන්න බැරිනම් ඉතින් උඹම අයින් වෙයි.

    හොඳට කාල බීලා මිනිස්සු එක්ක ජෙල්වෙන උන්ට හරියන ජොබ්. කිරියේ ඉන්න ලොන්ත චරිත් eg: කෙල්ලෙක් දැක්කාම හැරිලා දුවන, "අනේ මට ඩිප්‍රෙශන්" ගාන, කෙල්ලෙක් දාල ගියාම එල්ලෙන්න හදන් වගෙ ලොඳ චරිත වලට හරියන්නෙ නැ ඔය ජොබ. ජය පරාජය කියන දෙකම දාරගන්න පුලුවන් වෙන්න ඕනා. මොකද sale එකක් කියන්නෙ දිනුමක් කියන එක.
     
    Thanks machan. Commission eka % ekak thamai denawa kiyanne. Me field eka gana kisi idea ekak na mata ekai wisthara hoyala balanna hithuwe kalin.
     
    • Like
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    Thanks machan. Commission eka % ekak thamai denawa kiyanne. Me field eka gana kisi idea ekak na mata ekai wisthara hoyala balanna hithuwe kalin.
    මෙහෙමයි මචන්, උන් ට්‍රේනින් එහෙම දෙනවා, උඹත් පොඩ්ඩක් research පාරක් දාල වැඩේට බැහැපන් ඕනම් technical sales කියන්නෙ හොඳ area එකක්. ආයි AI වලින් කෙලවෙන්නෙ නෑ. උඹේ versatility තමා හැම එකටම බලපාන්නෙ. මුලින්ම බලපන් උඹේ personality එක මේකට හරියනවද කියලා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    සරලව බඩු විකුනන සීන් එකේ technical part එක handle කරන්න තියෙන්නෙ. customer කෙනෙක්ගෙ requirement එකට උඹලගෙ product එක solution එකක් වෙන්නෙ කොහොමද කියලා convince කරන්න පුලුවන් වෙන්න ඕන. ඒකට demo/presentation වගේ ඒවා කරගන්න පුලුවන් වෙන්න ඕනා. අදාල area එකේ Technical දැනුම තියෙන්නත් ඕනා.

    job එකේ salary හැදෙන්නෙ basic + commision විදියට. ගොඩක් වෙලාවට commision එක ඇවිත් basic එකට ගැටගහලා තියෙන්නෙ. හිතපන්කො උඹේ commision split එක 60/40 කියලා. එතකොට උඹේ basic eka 60ක් නම්, target එක ගැහුවොත් තව 40ක් දෙනවා, සමහර උන් profit එකෙන් පොඩි percentage එකක් දෙනවා commission විදියට. කම්පනි අනුව වෙනස් වෙනවා.

    target තනියෙන් ගහන්න ඕන නෑ, උඹට sales එකෙකුත් සෙට් වෙනවා.කට්ටිය එකතුවෙලා තමා ගේම ගහන්න ඕන. ජොබෙන් කෙලින්ම අයින් කරන්නෙ නෑ, ඒත් ඉතින් ගොඩක් වෙලාවට basicඑකෙන් දුවන්න බැරි වෙනවා ලයිෆ් එක. එතකොට ඉතින් target ගහන්න බැරිනම් ඉතින් උඹම අයින් වෙයි.

    හොඳට කාල බීලා මිනිස්සු එක්ක ජෙල්වෙන උන්ට හරියන ජොබ්. කිරියේ ඉන්න ලොන්ත චරිත් eg: කෙල්ලෙක් දැක්කාම හැරිලා දුවන, "අනේ මට ඩිප්‍රෙශන්" ගාන, කෙල්ලෙක් දාල ගියාම එල්ලෙන්න හදන් වගෙ ලොඳ චරිත වලට හරියන්නෙ නැ ඔය ජොබ. ජය පරාජය කියන දෙකම දාරගන්න පුලුවන් වෙන්න ඕනා. මොකද sale එකක් කියන්නෙ දිනුමක් කියන එක.

    100% correct. Technical sales kianne karana product eka or component eka gana sahenna knowledge ekak tiyenna ona. anik de thama oyata hambena customer tiyenne same requirement newe FMCG wage. study karanna ona product portfolio eka solutions tiyenne monada koi koi wage ewada kiana eka. anik de sahenna visit karanna ona factories ehema ethana Purchasing karanne kauda requirements monada market eke dn inna players kauda kiana sahenna dewal godak danaganna ona. hodata karanawanm hoda job ekak
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මෙහෙමයි මචන්, උන් ට්‍රේනින් එහෙම දෙනවා, උඹත් පොඩ්ඩක් research පාරක් දාල වැඩේට බැහැපන් ඕනම් technical sales කියන්නෙ හොඳ area එකක්. ආයි AI වලින් කෙලවෙන්නෙ නෑ. උඹේ versatility තමා හැම එකටම බලපාන්නෙ. මුලින්ම බලපන් උඹේ personality එක මේකට හරියනවද කියලා
    100% correct. Technical sales kianne karana product eka or component eka gana sahenna knowledge ekak tiyenna ona. anik de thama oyata hambena customer tiyenne same requirement newe FMCG wage. study karanna ona product portfolio eka solutions tiyenne monada koi koi wage ewada kiana eka. anik de sahenna visit karanna ona factories ehema ethana Purchasing karanne kauda requirements monada market eke dn inna players kauda kiana sahenna dewal godak danaganna ona. hodata karanawanm hoda job ekak
    Thanks machanla.
     
    • Like
    Reactions: tharakaf