Technology කරපු දෙයක්...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඊ මේල් එකකින් මේ ෆොටෝ ටික දැක්කෙ... මේ කතාව අපිට කොච්චර දුරට අදාල වෙනවද නැද්ද කියල තීරනය කරන්න වෙන්නෙ අපිටම තමයි...

    මිනිසාගේ වැඩ පහසුකරගන්න වෙලාව ඉතිරි කරගන්න හදපු ෆෝන්, කම්පියුටර් වගේ දේ වල් නිසා කොච්චර මිනිස්සුන්ගෙ වැඩ පහසු වෙලා වෙලාව ඉතුරු වෙලා තියනවද????:rolleyes::rolleyes::rolleyes:

    අද ඉස්සරට වඩා ගොඩාක් කාර්‍යබහුල ජිවිතේ එපා වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද???
    :rofl::rofl::rofl:

    අද ගොඩක් අයට වෙලාව නැති වෙලා තියෙන්නෙත් ගොඩක් අය කියන විදියට "මේ ෆෝන් එක නම් මල වදයක්" වෙලා තියෙන්නෙත් ඇයි???


    A day at the beach

    4pne.jpg


    Cheering on your team.

    8k6c.jpg


    Having dinner out with your friends


    3dyi.jpg




    Out on an intimate date.
    e4q8.jpg




    Having a conversation with your BFF

    fztc.jpg



    A visit to the museum

    ozwy.jpg



    Enjoying the sights

    i7sr.jpg



    මේක අයින්ස්ටයින් කියපු කතාවක්...

    xulb.jpg
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Albert වැරදියි මිනිස්සු ඕවලින් කරන්නෙත් Chat කරන එකයි :P
    KIK අද ඕනේම එකෙක්ගේ Phone එකක තියෙනවා.