silicon valley කියන්නෙ google, apple ,Microsoft ,Samsung වගේ ලෝකෙ තියන වීශාලතම තාක්ෂණික සාමාගම් වල උපන් ස්ථානය වගේම මේ වෙද්දි ඒ සමගම් වල headquarters පිහිටලා තියන ප්‍රදේශයක් .ඇමරිකාවේ California ප්‍රාන්තයේ south of San Francisco කියන ප්‍රදේශයේයි මේ ප්‍රදේශය පිහිටල තියෙන්නේ. silicon valley කියන්නේ ලෝකේ තියන විශාලතම තාක්ෂණික සමාගම් 2000 විතර හදවත කීවත් නිවැරදී .මොකද මේ ප්‍රදේශය මේ වනකොට ලොව තාක්ෂනික විශේෂද්යන්ගෙන් පිරිච්ච ස්ථානයක් වී අවසනයි.
මේ silicon valley එකෙහි තියන විශ්ෂ තාවය තමයි මේ ප්‍රදේශයේ තියන සියලුම තාක්ෂනික සමාගම් 21 වන සියවසේ තියන වීශලතම සමාගම් වී තිබිබයි.software, social media, සහ අන්තර්ජාලයේ තිබෙන අනෙකුත් සේවා වීශාල ප්‍රමානයක් මේ ප්‍රදේශයේ බිහි වී තිබේ.
අවාසනාවකට මෙම ප්‍රදේශයේ සම්පත් වලින් ප්‍රයෝජනය එරට වැසියන් ලබා නොගනී.මොකද මේහි තිබෙන තාක්ෂනික සමාගම් වල රැකියා වල යෙදෙන්නේ විශාල ප්‍රමානයක් වෙන රට වලින් පැමිනී විදේශකයින් විසිනි, විශේෂයෙන්ම මෙම ප්‍රදේශයෙ රැකියාවල යෙදෙන්නෙ ඉන්දීයාවෙන් පැමින ඇමරිකානු ව්ශ්වවිද්යාල වලින් උසස් අද්යාපන ලබා ගත් ඉන්දීය ජාතිකයන් වේ.මෙය ඇමරිකාව හා වෙන රටවල් අතර පවතින තරගකාරිත්වය ඇමරිකාවෙන් ගිලිගහෙන අවස්තාවක් ලෙසත් දක්වන පුලුවන්
Technology කියන රූකඩය නටවන මොකද්ද මේ Silicon Valley | GEEKS

silicon valley එක අති විශලා ආදායම් ලබන තාක්ෂණික සමාගම් විතරක් නොව ලෝකයේ වැඩිම ආදයම් ලබන රැකියා විශාල ප්‍රමනයක් නිශ්පාදනය කර තිබේ. ඒ වගේම මේ silicon valley එක මගින් ඇමරිකවා අනෙක් ප්‍රාන්ත වලට වඩා විශාල tax revenue එකක් ලබා ගනී. තව මේ ප්‍රදේශයේ තියන සමගම් වල කොටස් වීශල මුදලින් ලොව පුරා සිටින ව්‍යාපාරිකයන් මිලදී ගනී. එම නිසා මේම ප්‍රදේශයෙන් පමනක් ඇමටරිකාව මුදලක් වාර්ෂිකව උපයා ගනී.මේ නිසා මෙම ප්‍රදේශයෙන් එරට ආර්ථිකයට විශාල බලපැමක් සිදු කර ඇත.මේ ප්‍රදේශයට silicon valley කියලා නම දාලා තියෙන්නෙ පරිගණක වල chips හදන්න සිලිකන් කියන මූලද්‍රව්‍ය අවශය බැවිනි
අවාසනාවකට මෙම ප්‍රදේශයේ සම්පත් වලින් ප්‍රයෝජනය එරට වැසියන් ලබා නොගනී.මොකද මේහි තිබෙන තාක්ෂනික සමාගම් වල රැකියා වල යෙදෙන්නේ විශාල ප්‍රමානයක් වෙන රට වලින් පැමිනී විදේශකයින් විසිනි, විශේෂයෙන්ම මෙම ප්‍රදේශයෙ රැකියාවල යෙදෙන්නෙ ඉන්දීයාවෙන් පැමින ඇමරිකානු ව්ශ්වවිද්යාල වලින් උසස් අද්යාපන ලබා ගත් ඉන්දීය ජාතිකයන් වේ.මෙය ඇමරිකාව හා වෙන රටවල් අතර පවතින තරගකාරිත්වය ඇමරිකාවෙන් ගිලිගහෙන අවස්තාවක් ලෙසත් දක්වන පුලුවන්
Technology කියන රූකඩය නටවන මොකද්ද මේ Silicon Valley | GEEKS
මේ වගේ technology, gossip, news, science, entertainment හැම මාතෘකාවක් ගැනම සිංහලෙන් කියවන්න දැන්ම යන්න geeks.lk එකට