Technology and Trends

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    පොඩි අදහසක් හිතුනා. ඕනෑම industry එකක දැනට තියන latest technologies and trends, techniques. ඉස්ස‍රහට එන්න තියන technologies. Latest innovations, products, services මේ thread එකේ දාමු ද? Update වෙන්න, දැනගන්න. මොකද කියන්නේ කට්ටිය.

    (automobile, information technology, mobile phones, pc, os, fashion, digital media, web, ar, vr, robotics, futuristic technology, gaming, graphics, mobile phone technologies, mobile apps, softwares, online tools, tips and tricks, pc accessories, processors, vga, hard disks, ram, movies, entertainment, audio, sound and music, brands, products, services, tips, techniques, marketing, advertising, aviation, social trends, social media, space and astro, trading, currency, innovations, experiments එකී, මෙකී, නොකී හැමදේකම)

    Articles, news, links and sources post කරමුද?
     
    Last edited:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    Youtube තමා ඉතින් ඔය වගෙ සීන් වලටනම් හරියන්නෙ
    Algorithm එකට කියන්න ආස ඒව එතකොට නිකන්ම එයි
    Tech නම් ඉතින් MKBHD තමා ... ඊටපසෙ උගෙ pod එක Waveform
    Car නම් ඉතින් ඔය තියෙන්නෙ carowow වගෙ ඒවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,494
    1
    99,637
    113
    33
    Kalutara
    මම ලංකාවේ දැකපු සුපිරිම invention එක තමා tuktuk rental සර්විස් එක. එකේ සුද්දන්ට තියෙන ලයිසන් එක ලංකාවේ වැලිඩ් වෙන්නේ කොහොමද සිරාවට?