Technology subject stream for GCE A/L

Sep 7, 2010
43
12
0
Technology/ Technical subject stream for GCE A/L කරන අයට හරිම අමාරුයි හොඳ පන්තියක් හොයාගන්න. කඩවත කිරිබත්ගොඩ අවට හොද Bio Systems Technology පන්තියක් කියන්නකෝ ලොකු උදව්වක්.:dull::dull::dull::dull::dull::dull:
Technology/ Technical subject stream for GCE A/L
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගම්පහ නුගේගොඩ බලපං.. තියෙනව.. කඩවත කිරිබත්ගොඩ ඉඳන් ඔය දෙකෙන් එහෙකට යන්න ඒ හැටි අමාරුවක් නෑනෙ :)