Good course for after A/L

Inked98

Active member
  • Oct 18, 2019
    131
    41
    28
    Earth 1
    මචං A/L කරල ඉවර කොල්ලෙක්ට (Tech කරල තියෙන්නේ) කරන්න හොද course මොනාද කියල පොඩ්ඩක් දාහල්ලා... නුවර අවට නම් හොදයි....
    Automobile,German thech...... තව දන්න හොද courses දාහල්ලා

    කොල්ලට ලොකු ගනන් වියදන් කර කර කරන්න සල්ලි නෑ...

    කාලයක් ගීන් හරි බන් කීයක් හරි හම්බකරන් ගොඩ එන්න පුලුවන් විදියේ එකක් බන්...
    දන්න ඈයො ඉන්නවනම් තැනත් එක්කලම දාහන්...
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,938
    1
    58,935
    113
    Mother Earth
    ඔටෝ මොබයිල්. මෙකාට්‍රොනික්ස් කරනව නම් හොඳටම හොඳයි. කවදාවත් වැටෙන්නෙ නැති industries. :yes:
     

    Inked98

    Active member
  • Oct 18, 2019
    131
    41
    28
    Earth 1
    ඔටෝ මොබයිල්. මෙකාට්‍රොනික්ස් කරනව නම් හොඳටම හොඳයි. කවදාවත් වැටෙන්නෙ නැති industries. :yes:
    Automobile කරන්න තියන තැන් මොනාද කියල දන්නවද?
     
    • Like
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    මොනවා කරන්නත් කලින් රිසාල්ට්ස් එනකල් ඉංග්‍රිසි හදාගන්න කියපං. වතුර වගේ කතා කරන්න පුලුවන් මට්ටමට. නැත්තං වෘත්තීය මට්ටමින් කොච්චර ඉස්සරහට ගියත් අසරණ වෙන තැන් එනවා
     
    • Like
    Reactions: Inked98

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ටුවරිසම් වගේ ආස නම් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය SLITHM එකේ පාඨමාලා තියෙනවා. මේක රජයේ ආයතනයක් නුවරක් තියෙනවා. හෙඩි ඔෆිස් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් එක ඉස්සරහ
     
    • Like
    Reactions: Inked98

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,283
    6,994
    113
    Phone, computer රෙපෙයාර් කෝස් එකක් කරපන්.
    අරුප්පොල tech එකේ කෝස් එකක් කරන්න කියපන්.
     
    • Like
    Reactions: Inked98

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    NAITA, ATI එකක්, technical එකක් ළඟ තියෙනවා නම් electrician, welder වගේ NVQ 4 එකක් කරන්න පුලුවන්. (රජයේ සමහර ඒවගෙ free කරන්න පුලුවන් වෙයි)
    NVQ 4 කියන්නෙ technician (කාර්මික ශිල්පී)

    NVQ 4 කළාට පස්සෙ 5/6 කරන්න පුලුවන් (supervisor මට්ටමේ) : මේවා නම් free තියෙනවද දන්නෑ.

    ඊටපස්සෙ 7 කරන්න පුලුවන් (engineer. Chartered නෙවේ)
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    බම්ප්

    වාහන වලට ගහන ටැක්ස් වල හැටියට ඔටෝමොබයිල් (ගරාජ්) අයට නං තව කාලයකට වැඩ තියෙයි.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    මචං A/L කරල ඉවර කොල්ලෙක්ට (Tech කරල තියෙන්නේ) කරන්න හොද course මොනාද කියල පොඩ්ඩක් දාහල්ලා... නුවර අවට නම් හොදයි....
    Automobile,German thech...... තව දන්න හොද courses දාහල්ලා

    කොල්ලට ලොකු ගනන් වියදන් කර කර කරන්න සල්ලි නෑ...

    කාලයක් ගීන් හරි බන් කීයක් හරි හම්බකරන් ගොඩ එන්න පුලුවන් විදියේ එකක් බන්...
    දන්න ඈයො ඉන්නවනම් තැනත් එක්කලම දාහන්...
    ජර්මන් ටෙක් එකට කෝල් කරලා උන්ගෙන් විස්තර ගනින් , උන් ගාව එක එක ජාතියේ ප්‍රෝග්‍රෑම් තියෙනවා . අවුරුදේ එක එක කාලවල පටන් ගන්නේ . කොළබ ඔෆිස් එකට ගියාම එතනින් ප්‍රින්ටඩ් වර්ෂන් එක ගන්න පුළුවන් . වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන්ද කියල නම් ෂුවර් නැහැ.

    ඒ කිට්ටුව ඉන්න කෙනෙක්ට හරි කියල , ඔෆිස් එකෙන් එකක් අරන් ගෙන්න බලහන් .

    ගාස්තු අඩුයි , උන් හරහාම ට්‍රේනින් සෙට් කරගන්න පුළුවන් .

    automobile වගේ නම් , අඩු ගානේ හොද ස්ටෑන්ඩර්ඩ් එකක ගැරේජ් එකක් හරි දාන්න පුළුවන් . එතකොට සල්ලි තමයි ඉතින් . වාහනේට අත තිබ්බත් බිලක් :)

    A /C tech එහෙමත් හොදයි , ලෝකලි වගේම ග්ලෝබල් චාන්සස් තියෙනවා .
     
    • Like
    Reactions: Inked98