විද්‍යාව නැතුව තාක්ෂණය තියෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට ගුවන් යානා අහසෙ රැදෙන්නෙ කොහොමද කියන එක තාමත් debatable. ඕන තරම් උදාහරණ තියෙනව. Trial and Error මගින් හෝ අහම්බෙන් මේවා හොයාගන්නෙ.
ඒ වගේම විද්‍යාව තුලින් තේරුම් ගත්ත දේවල් වලින් නව තාක්ෂණයන් බිහි වෙනව. Trial and Error වගේ ඉතා විශාල කාලයක් ගත නොවී කෙලින්ම theory එක apply කරල ක්‍රියාකාරී මට්ටමේ නිර්මාණයක් කරන්න පුලුවන්.
අනිත් අතට විද්‍යාව කියන්නෙ පරිසරයේ ස්වභාවයන් තේරුම් ගැනීමම තමයි.