Technology without Science

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,596
    23,196
    113
    විද්‍යාව නැතුව තාක්ෂණය තියෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට ගුවන් යානා අහසෙ රැදෙන්නෙ කොහොමද කියන එක තාමත් debatable. ඕන තරම් උදාහරණ තියෙනව. Trial and Error මගින් හෝ අහම්බෙන් මේවා හොයාගන්නෙ.

    ඒ වගේම විද්‍යාව තුලින් තේරුම් ගත්ත දේවල් වලින් නව තාක්ෂණයන් බිහි වෙනව. Trial and Error වගේ ඉතා විශාල කාලයක් ගත නොවී කෙලින්ම theory එක apply කරල ක්‍රියාකාරී මට්ටමේ නිර්මාණයක් කරන්න පුලුවන්.

    අනිත් අතට විද්‍යාව කියන්නෙ පරිසරයේ ස්වභාවයන් තේරුම් ගැනීමම තමයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,196
    113
    උබට ශුවර් ද F =ma ඔය කියන විදියටම වැඩ කරනවා කියල ??
    ඕක සිද්ධිය තේරුම් කරන්න කරන කතාව බන්. ස්ක්න්දය , බලය , ත්වරණය ගුරුත්වය ඔක්කොම ඒ කතාව කියන්න මිනිස්සු අර්ථදක්වපු terms . ඔය ඔක්කම වෙනස් වෙන්න පුලුවන. අලුත් කතාවකින් replace වෙන්න පුලුවන්.
    මෙහෙමයි විද්‍යාවෙ සියලුම දේවල් කතන්දර නෙමේ. සමහර ඒවා නිරීක්ෂණ. F=ma කියන්නෙ එහෙම එකක්. ඕක විශේෂ අවස්තාවලදි බිද වැටෙන එක පොඩ්ඩක් අමතක කරොත් මිනිස්සු ඉදියත් නැතත් වස්තුවක් මත බලය හා ත්වරණය අතර සම්බන්ධය F=ma ම තමා. ඒක මිනිස්සු ත්වරණය වෙන වස්තු බලල ගත්ත නිරීක්ෂණයක්.

    කතන්දරත් තියෙනව. රේඩියෝ කුලුණෙ ඉදන් රේඩියෝ එකට දත්ත එන්නෙ නොපෙනෙන තරංගයක් ගමන් කරල වගේ ඒව කතන්දර. ඒවා අපි නිරීක්ෂණය කරල නෑ. නමුත් ඒ කතන්දර ඉතාමත් හොඳට අවස්තාවන් සම්බන්ධ කරන හින්ද අපිට ඒවයෙන් වැඩක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,743
    165,369
    113
    එකමත් එක රටක

    වැඩක් ගන්න පුලුවන්.
    මම කිව්වේ විද්‍යාව කියන්නේ දේවල් අවබෝද කරගනිද්දී ගොඩනගපු දැනුම කියන එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,196
    113
    වැඩක් ගන්න පුලුවන්.
    මම කිව්වේ විද්‍යාව කියන්නේ දේවල් අවබෝද කරගනිද්දී ගොඩනගපු දැනුම කියන එක.
    F=ma කියන්නෙ මුකුත් පැහැදිලි කරන්න හදාගත්ත එකක් නෙමේ. ඒකෙන් මොකක් හරි පැහැදිලි වෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්කො. F=ma කියනෙ තනිකරම නිරීක්ෂණයක් විතරයි. මෙච්චර බලයක් දුන්නොත් මෙච්චරකින් ත්වරණය වෙනව. එච්චරයි. මිනිස්සු ඉදියත් නැතත් ඒක වෙනව.

    අර කතන්දර කොටසට මේක අදාල නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,743
    165,369
    113
    එකමත් එක රටක
    F=ma කියන්නෙ මුකුත් පැහැදිලි කරන්න හදාගත්ත එකක් නෙමේ. ඒකෙන් මොකක් හරි පැහැදිලි වෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්කො. F=ma කියනෙ තනිකරම නිරීක්ෂණයක් විතරයි. මෙච්චර බලයක් දුන්නොත් මෙච්චරකින් ත්වරණය වෙනව. එච්චරයි. මිනිස්සු ඉදියත් නැතත් ඒක වෙනව.

    අර කතන්දර කොටසට මේක අදාල නෑ.
    නිරීක්ෂණය , සම්බන්දය පැහැදිලි කරපු විදිය තමයි ඔය.
    ඉස්සරහට නිරීක්ෂණය සම්බන්දය ඔහොමම තිබ්බට පැහැදිලි කිරීම ටිකක් වෙනස් වෙන්න පුලුවන්.

    ගුරුත්වය ට පැහැදිලි කිරීම වෙනස් උනා වගේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    එහෙනම් පෙන්නපන් f=ma බ්රේක් කරපු ජ්ර්නල් පේපර් එකක්
    Just note that F = ma is not an exact equation. It's different to what you learn in year 9 or 10.
    Te more general form of the equation is F= dp/dt which is the rate of change of momentum - and is the correct form of the 2nd law.
    The above brings us another form of the equation F = d(mv)/dt
    If we assume the mass is constant, then we can rewrite the above as F = m dv/dt
    Since dv/dt is the acceleration then we get F = ma
    This holds correct ONLY for Classical physics.

    When you consider relativistic conditions, then the momentum is not simply mv but takes a different form - which is
    p = m0 v / SQR (1 - (v/c)^2) where m0 is the rest mass and c is the speed of light.
     
    මේක ටිකක් පැටලෙන සුළුයි මට වෙලාවකට.. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් ගත්තම එයා දන්නවා බබාව නලවගන්න ඕනෙ විදිය.. ඒක එයා තියරිටිකලි ඉගෙනගෙන නෑ ඒත් ඒකට එයා විසින්ම යොදා ගනිපු උපක්‍රම භාවිතා කරලා ඒ වැඩේ කරනවා.. හැබැයි ආච්චි ඒක ඊටත් වඩා හොදට කරනවා එයාගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉස්සර ගොවිතැන් කරද්දි උනත් තාක්ෂණය ගොඩක් භාවිතා උනා.. වැව් වගේ දේවල් හදද්දි උනත්. ඒත් ඒවා ඒ කාලෙ කලේ ගනන් හදලා වගේ දේවල් කරලා නෙමෙයි නේද? ඒත් ඒ කාලෙ තාක්ෂණය තිබුණා නේද? තාක්ෂණය කියලා දෙයක් තියෙනවා. අපි ඒකෙන් වැඩත් ගන්නවා. හැබැයි අපි දන්නෙ නැහැ අපි තාක්ෂණය ‍යොදාගෙන අදාල වැඩේ කරනවා කියලා ගොඩක් වෙලාවට. එතකොට විද්‍යාවෙන් එක එක තර්ක හදාගෙන අපි කරන්නෙ තාක්ෂණය ‍රිවර්ස් ඉන්ජිනීරින් කර කර බලන එකද? ඒ කියන්නෙ පරීක්ෂණ, නිරීක්ෂණ මත අපි නිගමන වලට එලබෙනවා.. ඒත් හැබැයි ඒක පස්සෙ කාලෙක බොරු වෙන්නත් පුළුවන්නෙ.. :confused::baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,402

    දෙක දැනුම් පද්ධති දෙකක්. එකකින් පැහැදිලි කරගත්ත දෙයක් තව දෙයකින් ඒ විධියටම පැහැදිලි නොවෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Geshi95