TechTrack හාදයගේ කටේ මොනවහරි දාගෙන වගේ

nuwan.sameera

Junior member
  • May 9, 2018
    44
    15
    8
    මෙ හාදයා කටේ මොනවහරි දාගෙන වගේ කතා කරන්නේ කියල උබලට හිතෙන්නෙ නැද්ද?

    හැම විඩියො එකකම ඉන්ට්‍රො එක දාන තැන මැන්ස්ගේ අත කටට යනව වගේ පෙනව මටනම්.

    බොරු නම් පහල විඩියෝ එකෙ මුල් තප්පර 7ත් 13ත් අතර කැල්ල බලපල්ලකො



    මෙවයිත් එකම තියනව




     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    ඌ කටේ ගල් ගෙඩියක් හරි දාගෙන උගෙ දෙයක් කරල දියුනු වෙනවනෙ පොන්ස් උබවගේ අලුත් account හද හද අනික් උන්ගෙ කටවල් දිහා කට බලියන් බලන් හිටියනම් ඌත් තාම එතන. (උබ ඌ නෙමෙයි නේහ්? Promote කරනව නෙමෙයි නෙහ්??😂)