මෙ හාදයා කටේ මොනවහරි දාගෙන වගේ කතා කරන්නේ කියල උබලට හිතෙන්නෙ නැද්ද?
හැම විඩියො එකකම ඉන්ට්‍රො එක දාන තැන මැන්ස්ගේ අත කටට යනව වගේ පෙනව මටනම්.
බොරු නම් පහල විඩියෝ එකෙ මුල් තප්පර 7ත් 13ත් අතර කැල්ල බලපල්ලකො
මෙවයිත් එකම තියනව

Last edited: