Only buy from the Service Agent of that laptop manufacture.
උඹ ගන්න හිතං ඉන්න ලැප්ටොප් බ්රෑන්ඩ් එකේ ලංකාවෙ ඒජන්ට් කෙනෙක් ඇති (ගොඩක් වෙලාවට අබාන්ස්, සොෆ්ට්ලොජික්, ජෝන් කීල්ස්) අන්න උන්ගෙන් ගනින්.Vsis ahuwama unma kiyanawa ban unge ganan wadi godakma Un corporate vitarai karanne kiyanawa.unity eke balanna kiyanawa
Bump. උඹ ගන්න ගිය ලැප් එකේ විස්තර ටිකක් දාපන් බලන්න, ගාණත් එක්ක ම.