Techzone lap

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Vsis ahuwama unma kiyanawa ban unge ganan wadi godakma Un corporate vitarai karanne kiyanawa.unity eke balanna kiyanawa
    උඹ ගන්න හිතං ඉන්න ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකේ ලංකාවෙ ඒජන්ට් කෙනෙක් ඇති (ගොඩක් වෙලාවට අබාන්ස්, සොෆ්ට්ලොජික්, ජෝන් කීල්ස්) අන්න උන්ගෙන් ගනින්.
    යුනිටි එකේ කිසිම කඩයක් ශුවර් කරන්න බෑ. ගාන අඩුයි තමා, ඒත් ඒ 8000,10000 ලාබෙ බලාගෙන ගිහින් බර ගානකට 50000,80000 කෙලවගන්න වෙනව. අත්දැකීමෙන් කියන්නෙ.