mamat parts ganne techzone eken...unge service ekat hodai...laptop gana nam danne ne...
technocity eken nam ganna epooooo

thanks mcnමම ගොඩක් පාර්ට්ස් ගන්නේ ඕකෙන් තමයි.එයාලගේ සර්විස් එකත් හොදයි.ලැප්ටොප් ගැන දන්නේ නෑ.
lap eka aragena kochchara kal wenawda mnc. mama ganna baluwe DELL XPS L502xmage lapa gaththe teczone eken. thama aulak une ne. Hodata wada.
mama gaththe dell 15R ekak.
ok mcn thanks....!computer parts walata nam aulak na
lap walata nam danne na![]()
machan techzone eken mama lap ekak gaththa , aulak nehe thama. After service eka gana nam danne nehe.mama hithanne unity eke price aduma techzone thamai...
http://www.laptop.lk/product_details.php?productid=1732
meka thamai lap eka machan , 4 month wage wenawa aragena
elakiriමමත් මගේ මැශින් එකට ගොඩක් බඩු ගත්තේ ටෙක් සෝන් එකෙන් තමයි.ගානත් අඩුයි.බඩුත් හොදයි.සර්විස් ඒකත් හොදයි.ලැප් ගැන නම් කියන්න දන්නෑ.එත් අනිත් ශොප් වලට වඩා හොද ඇති කියලා කියන්න පුලුවන්.