TechZone .....

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    TechZone eke laptop hodaida. After service eka ehema kohomda?

    http://www.techinfo.lk
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ගොඩක් පාර්ට්ස් ගන්නේ ඕකෙන් තමයි.එයාලගේ සර්විස් එකත් හොදයි.ලැප්ටොප් ගැන දන්නේ නෑ.
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මම ගොඩක් පාර්ට්ස් ගන්නේ ඕකෙන් තමයි.එයාලගේ සර්විස් එකත් හොදයි.ලැප්ටොප් ගැන දන්නේ නෑ.
    thanks mcn
     
    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    machan techzone eken mama lap ekak gaththa , aulak nehe thama. After service eka gana nam danne nehe.mama hithanne unity eke price aduma techzone thamai...
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    machan techzone eken mama lap ekak gaththa , aulak nehe thama. After service eka gana nam danne nehe.mama hithanne unity eke price aduma techzone thamai...

    lap eka aragena dan kochchara kalda mnc, mokakda lap eka ?
     
    randika2

    Junior member
  • Dec 2, 2007
    174
    4
    18
    රත්නපුර
    මමත් මගේ මැශින් එකට ගොඩක් බඩු ගත්තේ ටෙක් සෝන් එකෙන් තමයි.ගානත් අඩුයි.බඩුත් හොදයි.සර්විස් ඒකත් හොදයි.ලැප් ගැන නම් කියන්න දන්නෑ.එත් අනිත් ශොප් වලට වඩා හොද ඇති කියලා කියන්න පුලුවන්.
     
    elakiri