Techzone

draj

Banned
Jan 4, 2015
48
3
0
Machnala,

Techzone eken machine ekak ganna kiyala baluwe assemble karala. Gaththa kattiya innawada ? kohomada warrenty claiming ehema.

Mama cmb newei. mehe thiyenne hoda shop ekakata techzone witharai. so kattiya podi sup ekek denna.

5th gen processors lagadima enawalu neda ? But desktop walata loku wenasak nalu neda ? danna kattiya e ganath poddak kiyanna :D
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගන්නෙපා කොල්ලො ... ඒකෙ බඩු විකුණන උන් කිසිම නිකන් තෙල් බේත් විකුණන උන් වගෙ ... වොරන‍්ටි නම් ලොවෙත් ගන්න බෑ

    මම ඕකුන්ගෙන් samsung මොනිටර් එකක් ගත්ත අවුරුදු 4 කට විතර කලින් ... මම ඇහුව්ව ඩෙඩ් පික්සල් තිබ්බොත් මොකද කරන්නෙ කියල ... බය නැතුව ගන්න මාරු කරල දෙන්නම් කිව්ව ... ඒ වචනෙට මම පැකින් කඩන්න ගියෙත් නෑ අළුත් බඩුනෙ කියල හිතල ... ගත්තට පස්සෙ බැලින්නම් ඩෙඩ් පික්සල් දෙක තුනක් තිබ්බ ... ආයෙ අරන් ගියාම මාරු කරන්න බෑ කිව්ව ... පස්සෙ මම අඳුරන එකෙක් හිටපු නිසා කතා කරල මාරු කරල දුන්න මිසක් උන් ලොවෙත් වොරන්ටි දෙන උන් නෙවෙයි ... බඩු විකුණද්දි තියෙන උනන්දුව service section එකේ උන්ට නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මමත් අරන් තියෙනවා මචන්.. මටනම් අව්ලක් වුනේ නෑ..
    ඒ කිව්වෙ වොරන්ට්ය ගන්න තරම් දෙයක් වුනේ නෑ. ඒ නිසා වොරන්ටිය ගැන හරියටම දන්නේ නෑ.
    හැබැයි වොරන්ටිය ගන්න වුන එවුන් නම් කියනවා අව්ලක් වුනේ නෑලු. සමහර අයිටම් වලට නම් සති දෙකක් වගේ යනවලු.
    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    moka unath kamati na bn warrenty denna un balanne mokak hari magulak kiyala ape angata waradda patawanna kalakanni :angry::angry:
    wena ganna honda gana sadarana tanak atteth nane machan
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    Techzone එකට නං යන්න එපා මිත්‍රයා. අන්තිම චාටර් කන්න වෙනවා වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම. යුනිටිප්ලාසා එකේ තියෙන ටියුලිප් එක හොදයි. එකෙන් ගන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    profilepic1489_2.gif
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    brandnew gannawanam tikak hari hoda thanakata kiyala thiyenne techzone witharai bn..monawa nathath lagama thanakin ganna..kadunaama dura ussan duwanna gihama machine 1k ganna gaana yanawa..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගන්නෙපා කොල්ලො ... ඒකෙ බඩු විකුණන උන් කිසිම නිකන් තෙල් බේත් විකුණන උන් වගෙ ... වොරන‍්ටි නම් ලොවෙත් ගන්න බෑ

    මම ඕකුන්ගෙන් samsung මොනිටර් එකක් ගත්ත අවුරුදු 4 කට විතර කලින් ... මම ඇහුව්ව ඩෙඩ් පික්සල් තිබ්බොත් මොකද කරන්නෙ කියල ... බය නැතුව ගන්න මාරු කරල දෙන්නම් කිව්ව ... ඒ වචනෙට මම පැකින් කඩන්න ගියෙත් නෑ අළුත් බඩුනෙ කියල හිතල ... ගත්තට පස්සෙ බැලින්නම් ඩෙඩ් පික්සල් දෙක තුනක් තිබ්බ ... ආයෙ අරන් ගියාම මාරු කරන්න බෑ කිව්ව ... පස්සෙ මම අඳුරන එකෙක් හිටපු නිසා කතා කරල මාරු කරල දුන්න මිසක් උන් ලොවෙත් වොරන්ටි දෙන උන් නෙවෙයි ... බඩු විකුණද්දි තියෙන උනන්දුව service section එකේ උන්ට නෑ

    :yes::yes::yes::yes:
    මමත් මේ කියන්න ආවෙ පය ගහන්න එපෑ techzone කියල..
    tech zone හොර හැත්ත ඉන්නෙ..

    ඊට එහා පැත්තෙ barclays එක තියනව.. උන්ව තමයි මම නම් සුපිරියට රෙකමෙන්ඩ් කරන්නෙ warranty ආයෙ කියල වැඩක් නෑ..
    මගෙ power supply එකේ අවුලක් නිසා අලුත් 4th gen board එකක් පිච්චුනා ගැහුව ගමන්..
    ගිය ගමන් brand new board එකක් දුන්න.. ඒ board එකත් අර power supply එකේ අවුලටම පිච්චුනා මාස දෙකකට විතර පස්සෙ..
    ඊට පස්සෙ තමයි මම power supply එක දම්මේ..
    ඒ board එක ගිහින් දීල දවස් තුනයි අලුත්ම බෝඩ් එකක් දුන්න පෙට්ටිය පිටින්.. සුපිරි බන්..
    ටෙක්සෝන් කාලකන්නි වගේ නෙවේ..

    පෙන් එකක ලයිට් එකක් පත්තු වෙන්නෙ නැතුව ගියත් මාරු කරල දෙනව උන්.. පට්ට බන්..

    :rofl::rofl::rofl:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඔකේ ගන්න එපා බන්, මදර් බොර්ඩ් එකක වොරන්ටි ගන්න ගිහින් එපා උනා. මාසයක් විතර ගියා. රස්තියාදුවයි කොල් වලටයි ඉවරයක් නෑ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    :yes::yes::yes::yes:
    මමත් මේ කියන්න ආවෙ පය ගහන්න එපෑ techzone කියල..
    tech zone හොර හැත්ත ඉන්නෙ..

    ඊට එහා පැත්තෙ barclays එක තියනව.. උන්ව තමයි මම නම් සුපිරියට රෙකමෙන්ඩ් කරන්නෙ warranty ආයෙ කියල වැඩක් නෑ..
    මගෙ power supply එකේ අවුලක් නිසා අලුත් 4th gen board එකක් පිච්චුනා ගැහුව ගමන්..
    ගිය ගමන් brand new board එකක් දුන්න.. ඒ board එකත් අර power supply එකේ අවුලටම පිච්චුනා මාස දෙකකට විතර පස්සෙ..
    ඊට පස්සෙ තමයි මම power supply එක දම්මේ..
    ඒ board එක ගිහින් දීල දවස් තුනයි අලුත්ම බෝඩ් එකක් දුන්න පෙට්ටිය පිටින්.. සුපිරි බන්..
    ටෙක්සෝන් කාලකන්නි වගේ නෙවේ..

    පෙන් එකක ලයිට් එකක් පත්තු වෙන්නෙ නැතුව ගියත් මාරු කරල දෙනව උන්.. පට්ට බන්..

    :rofl::rofl::rofl:

    අප්පිරියයි උඹ නම්:rofl::rofl:
     
    Barclays නම් හොඳයි කියල අහල තියෙනව :cool:

    අප්පිරියයි උඹ නම්:rofl::rofl:

    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අප්පිරියයි උඹ නම්:rofl::rofl:

    යකෝ අහපන් කො සීං එක..
    3rd gen board එකකට ගහල තිබ්බ power supply එක බන් එලට තාමත් වැඩ supply එක ඒත් 4th gen board වලට පරණ power supply හරියන්නෙ නෑ බන්..
    4th gen processors වලටත් එහෙමයි..
    ඔහොම හුට්ටක් දැනගෙන හිටියෙ නෑ නෙ බන් කලින්..
    අනික ඒක මහ විස්වාස කරන්න බැරි කේස් එකක් නෙ..

    :sorry::sorry::sorry: